30 . Baby .

625 130 16
                                    

" Jungkook මගෙ තීරනෙ "

__________________________________

" මගෙ තීරණෙ මන් ඔයාට කැම~~

" ඔන්න ළමයි මන් ආවා " Tea , Jungkook වගෙම ළමයි ඔක්කොම ගැස්සිලා ගියෙ Professor Dagon ආපු නිසා.

" Professor ? " Jungkook එහෙම කිව්වෙ කේන්තියෙන් .

" Jungkook ඔයා මොකද මෙතන යන්න ගිහින් ඉදගන්න " Professor එහෙම කිව්වාම Jungkook ට අකමැත්තෙන් උනත් එයාගෙ තැනින් ගිහින් වාඩි වෙන්න උනා.

මොකද එයා කොච්චර දේවාල් කරත් ආස කරන Professor කෙනෙක් තමයි Dagon කියන්නෙ .

" Teahyung එහෙනම් ඔයලා ය~~ කව්ද ඔය ළමයා ? " Professor Tea ට කියාගෙන ගියාත් Jennie ව දැක්ක නිසා Professor එහෙම ඇහුවා.

" අහ්ම්.. I am Jennie Sir , Kim Jennie A Beta in the Dark Moon Pack. " Jennie එහෙම කිව්වාම Dagon ඔලුව වැනුවා.

" Well welcome to the Lecture Hall.  You sit up now " Professor එහෙම කියලා Tea දිහාවට හැරිනා.

" Teahyung ඔයලා දැන් යන්න ස්තූතියි මන් එනකන් හිටියාට " Professor හිනා වීගෙන කිව්වාම Tea කිසිම දෙයක් කියන්නෙ නැතිව Hall එකෙන් එළියට ගියා.

" එහෙනම් ළමයි මන් යනවා අදට කොහොමත් Lecture ඉවරයි නෙ " Professor එහෙම කියලා පොත් ටිකත් අරන් එළියට ගියාම Jungkook ගෙ මූණ ඇඹුල් උනා.

" එයාට ටිකක් පහු වෙලා එන්න තිබ්බා නෙ " Jungkook එහෙම කිව්වම Yoongi 'හුම් ' කිව්වා.

" මන් එයා ගාවට ගිහින් ආයෙම අහනවා Hyung " Jungkook එහෙම කිව්වාම Yoongi ඔලුව වැනුවා.

" කමක් නැද්ද ? "

" ඉතින් ගිහින් අහනවා " Yoongi ඕනාවට එපාවට එහෙම කිව්වාම jungkook ඉන්න තැනින් නැගිට්ටා.

" මන් ගිහින් එන්නම් " Jungkook හිනා වීගෙනම Hall එකෙන් ගියාම Lisa තරහින් පිපිරුවා.

" Jennie අර Teayung  ට මොනා හරි කරන්න වෙයි " Lisa එහෙම කිව්වාම Jennie කටකොනින් හිනා උනා.

" අපෙ මැද්දට හරස් උනොත් අපි මොනා හරි කරමු " Jennie කටකොනින් හිනා වීගෙනම කිව්වාම Lisa ත් කටකොනින් හිනා උනා.

" අනිවාර්යයෙන් මන් හිතන්නෙ නෑ ඒ කොල්ලා Jungkook Oppa ට කැමති වෙයි කියලා... එත් කැමති උනොත්~~

" ඉවරයක් කරමු " Jennie එහෙම කිව්වාම Lisa ඔලුව වැනුවා.

" යමන් ගිහින් බලමු මොනාද කියන්නෙ කියලා ඒ කොල්ලා " Jennie එහෙම කියලා Lisa ත් එක්කම Hall එකෙන් ගියෙ Yoongi ඒ දිහා බලන් ඉන්නකොට.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now