24 . The Feeling

597 161 39
                                    

පල්ලෙහා තියන ටික පොඩ්ඩාක් කියවන්න පුලුවන්ද🙂💔.

Jimin බයෙන් Tea ගෙ නම කියෙව්වෙ එයාට උදව් කරන්න ඉන්නෙ එයා කියලා දන්න නිසා. Jimin හිටියෙ හොදටම බය වෙලා එයාට බයටම ඇස් වල කදුලු බේරෙනවා. එත් උනෙ Jimin කිසිම වෙලාවක නොහිතපු දෙයක්.

----------------------------------------------------

එකපාරටම දොර ඇරුනෙ Jimin බයෙන් පිටිපස්සෙ බිත්තියට හේත්තු වෙද්දි. ඒ එක්කම Toilet එක ඇතුලට ආවේ වෙන කව්රුත් නෙවෙ,


















Jimin ගෙ හොදම යාලුවා Kim Teahyung !! ( Yoongi කියලා හිතපු අයටයි කියපු අයටයි විනාඩියක නිශ්ශබ්දතාවයක්😂 )

" Tea !! " Jimin බයෙන් Tea ව බදාගත්තෙ Tea Jimin ගෙ ඔලුව අතගාද්දි .

" ලොකු.. වෘ..කයෙක් අනෙ Tea ~~

" ෂ්..ෂ්.. අඩන්න එපා ඒ ඒක නිකන් නිකන් එකක් " Tea එහෙම කිව්වාම Jimin Tea ව බදාගෙන ඇඩුවා.

" න්..නෑ නෑ Tea !! හිටියා එත..න~

" Jimin !!! මුකුත් නෑ කිව්වානෙ ඇයි නිකන් කියවන්නෙ " Tea එකපාරටම සැර කරාම Jimin Tea ව බදාගත්තා.

" සො..රි ඒක එහෙ..නම් දෙ..යක් වෙන්න ඇ..ති " Jimin Tea දිහා බලාගෙන එහෙම කිව්වාම Tea හිනා උනා.

" එන්න යන් එහෙනම් " Tea එහෙම කියලා Jimin ව අරන් Washroom එකෙන් එළියට ආවා.

---------------------------------------------------

" Yoongi Hyung ඔයා මොනාද කල්පනා කරන්නෙ ? " Jungkook ඇහුවේ බිම බලන් ඉන්න Yoongi ගෙන්.

" Hyung !! ? " Jungkook ආයෙම ඇහුවාම Yoongi Jungkook දිහා බැලුවා.

" ඔයාට Tea ව කොහොමද දැනුනෙ ? I Mean එයා ඔයාගෙ Mate කියලා කොහොමද දැනුනෙ ? " Yoongi එහෙම ඇහුවාම Jungkook ගෙ ඇස් ලොකු උනා.

" Hyung ? " Jungkook ඇස් ලොකු කරන්ම ඇහුවාම Yoongi ඇස් කැරකෙව්වා .

" එයාව දැණුනෙ එයාගෙ නිකුත් උන පෙරමෝන නිසා Hyung , ඇත්තටම ඒක නැවුම් සුවදක් මන් හිතන්නෙ ඒක එයලාට විතරක් ම ආවේණික වූ එකක් Hyung අනික මට JK කතා කරනවා ඇහුණා " Jungkook එහෙම කිව්වාම Yoongi ගෙ ඇස් හිනී උනා.

" එයා මොනාද කිව්වෙ ? " Yoongi එහෙම ඇහුවාම Jungkook කටකොනින් හිනා උනා.

" මට දැනෙනවා ඉතින් ' ඒ අපෙ Mate ' කියලා කියනවා වගෙ " Jungkook හිනා වීගෙන එහෙම කිව්වාම Yoongi ඔලුව වැනුවා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now