44 . True Love !! .

621 141 59
                                    

Jimin 18 ට ලැබිලා දවසක් ගෙවිලා ගියාත් Jimin කාමරෙන් එළියට ආවේ නැති තරම්. එයා මුලු දවසෙම කාමරෙට වෙලා ඇඩුවා.. මොකද එයාගෙ Mate එයාට කැමති නෑ කිව්වා. අනිවාර්යයෙන් Yoongi එයාව Reject කරයි කියලාත් Jimin දන්නවා. Jimin වගෙම එයාගෙ Wolf ත් ඒ වෙලෙ හිටියෙ අඩන ගමන්. එයාට ඕන උනෙ නෑ Shadow ව අතාරින්න , එයාගෙ Mate ව අතාරින්න. Jimin වගෙම එයාගෙ Wolf ත් හිටියෙ සම්පූර්ණයෙන්ම කඩන් වැටිලා. Jimin ගෙ ඔම්මා , අප්පායි Jimin ව කාමරෙන් එළියට ගන්න නොකරපු දෙයක් නෑ. Tea නම් දන්නවා Jimin මෙහෙම හැසිරෙන්න හේතුව මොකද්ද කියලා. Jimin Yoongi ගැන හිත හිතා අඩන්න ගත්තා. එයාට Yoongi ව තදින්ම ඕන උනා.. ඒකට හේතුව එයාගෙ හෝමෝන . Jimin කියන්නෙ අලුතින් පරිවර්තනය උන කෙනෙක්.. එයාට වගෙම එයාගෙ Wolf ටත් එයාගෙ Mate ව ඕන උනා.

Yoongi ගැන කිව්වොත් Yoongi ට Jimin ගෙ වචන හදවතටම දැනුනා. එයාට තේරුනා ඒ වචන වල තිබ්බ අවංකකම , ආදරෙ , හැගීම් ගැන. Jimin ගෙ ආදරෙ එදා එයා පලවෙනි පාරට Kiss කරාද කියනකොට නෑ මගෙ පලවෙනි Kiss එක දෙන්නෙ මගෙ Mate ට කියනකොටම ඒ ආදරෙ තිබ්බ අවංකකම Yoongi ට තේරුණා. Yoongi ට ඒ වෙලෙ එයාගෙ හදවතට අනුව Jimin ට කියන්න ඕන උනා මමත් ආදරෙ කියලා එත් Yoongi ගෙ මොළෙ ඒකට ඉඩ දුන්නෙ නෑ. එත් Yoongi තේරුම් අරන් ඉවරයි එයා Jimin ට ආදරෙ කරනවා කියලා !!!!! ඔව් එයා Jimin ව දැක්ක දවසෙම ටිකක් අධ්‍යනය කරා.. Jimin ගෙ Beeta කෙනෙක්ට නොසුදුසු ලස්සන , පිරුණු රෝසම රෝස පාට තොල , චූටි නහය ඒ හැමදේම Yoongi ගෙ හිතට හොරා Jimin ව බලන්න සමත් උනා. ඊටත්පස්සෙ Jimin ගෙ හැම වැඩක්ම Yoongi හොදට බලන් හිටියා කාටත් හොරා. Jimin Omega කෙනෙක් කියනකොට Yoongi ට කොච්චර තරහා ගියාත් එයා Jimin ට ගැහුවේවත් නෑ. වෙන කෙනෙක් හිටියා නම් Yoongi ගහන්නෙ ඒ කෙනා මැරිලා වැටෙන්න. තව Jimin කියන්නෙ එයාගෙ Mate කිව්වාම එයාගෙ හිතෙ කොනකින් චූටි සතුටක් තිබ්බා.. ඒ සතුට ටිකෙන් ටික වර්ධනය උනෙ Jimin ගෙ හුරතල් වැඩ වලටයි , Jimin ගෙ හැසිරීමටයි.

ඔව් Yoongi පිලිගන්නවා එයා Jimin ට ආදරෙයි කියලා !!! එත් එයා ඒක තේරුම් ගන්න පරක්කු නම්..

__________________________________

" අනෙ ඔම්මා Please Jimin ට දොර අරින්න කියන්න එයා කතා කරන්නෙත් නෑ !! " Tea ඇස් වල කදුලු පුරවන් එහෙම කිව්වා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now