16. Ring .

564 125 15
                                    

Vmin දෙන්නා හැරිලා බැලුවාම එතන හිටියෙ වෙන කව්රුත් නෙවෙ Uni එකෙ Principal.

" ඔයලාමද ඔය Song එක හැදුවේ " Principal එහෙම කිව්වාම Vmin දෙන්නා ඔලුව වැනුවා.

" ඇත්තටම ඒක අපි දෙන්නාමයි හැදුවේ.. " Tea එහෙම කිව්වෙ Jimin ගෙ අතින් අල්ලන්.

" ඒ Song එක ගොඩාක් ලස්සනයි නෙ තේරුමත් ගොඩාක් ලස්සනයි ඉතින් ඔයලාගෙ යාලුකම ගැන විස්තර කරන්නකො " Principal එහෙම ඉල්ලීමක් කරද්දි Tea , Jimin ට ඒක කොහොමත් නොසලකා අරින්න බෑ.

" ඇත්තටම Jimin ගැන කිව්වොත් මට හම්බුන හොදම යාලුවා...  මගෙ පොඩි කාලෙ ඉදන්ම හොදම යාලුවා.. මගෙ හැමදේම මම කියන්නෙ Jimin ට... එයාත් එහෙමයි මම දන්නෙ නෑ මම වගෙ කෙනෙක් එක්ක Jimin කොහොම ඉන්නවාද කියලා මොකද කාටවත් මාත් එක්ක එහෙම ලේසියෙන් ඉන්න බෑ.  මාව මගෙ දෙමව්පියන්ටත් තේරුම් ගන්න බැරි එකෙ මාව තේරුම් ගත්ත පලවෙනි කෙනා තමයි Jimin . ඒ නිසා මම එයාට ගොඩාක් ආදරෙයි.. " Tea Jimin දිහා බලාගෙන එහෙම කිව්වාම Jimin අඩාගෙනම Tea ව බදාගත්තා..

" මාත් ඔයාට ආදරෙයි Tea " Jimin ගෙ ඇස් වල තිබ්බ කදුලු පිහිදලා ආයෙම Tea Jimin ව බදාගත්තා.

මේ යාලුකම දිහා ගොඩාක් දෙනෙක් හරි ආසාවෙන් බලන් හිටියා. ඒ ඔක්කොම අත්පොලසන් දුන්නෙ සතුටින් කෑගහගෙනමයි. සමහරක් අය ඒ යාලුකමට ආස කරද්දි සමහරක් අය ඒ යාලුකම Ship එකක් කරා. එතකොට Yoonkook දෙන්නා ගත්තොත් එයලා ඒ දෙන්නා දිහා ඇහිපිල්ලන් ගහන් නැතිව බලන් හිටියා. එයාලා දෙන්නා ගොඩාක් ලස්සනයි. Yoonkook දෙන්නාට හිතුන එකම දේ ' එයලා හොද යාලුවො ' කියන එක..

" ගොඩාක් ලස්සනයි ඔයලාගෙ Friendship එකනම් " Principal එහෙම කිව්වාම Jimin Tea ගෙන් ඈත් උනා.

" ස්තූතියි සර් " Tea එහෙම කියලා Jimin ගෙ අතින් අල්ලන් Stage එකෙන් බැහැලා ගියෙ Yoonkook දෙන්නාගෙ ඇස් තවම Vmin දෙන්නා ගාව තියෙද්දි.

" එයලා ලස්සනට Sing කරානෙ Hyung" Jungkook එහෙම කිව්වාම Yoongi යටි තොල හපාගත්තා.

" හුම්.. " Yoongi කෙටි උත්තරයක් දීලා එතනින් නැගිටලා යන්න ගියෙ Jungkook ත් Yoongi පස්සෙන් යද්දි.

" අඩෝ Jimin ගෙ ලස්සන " Kai එහෙම කිව්වාම Bogum කටකොනින් හිනා උනා...

" ඇයි Teahyung ? " Bogum එහෙම කිව්වාම Kai කටකොනින් හිනා වීගෙම ඔලුව වැනුවා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now