25 . Mistake .

591 132 22
                                    

පාට පාටින් දිලිසෙන ලයිට් , කන පිපිරෙන්න ඇහෙන සද්දෙ , කිසි හිඩසක් නැතිව තියෙන Dancing Foor එක. මේ ඔක්කොම දිහා Yoongi බලන් හිටියෙ විස්කි වීදුරුවක් බොන ගමන්.

එයාගෙ ජීවිතෙත් හිස් කොළයක් වගෙ.. ඒ හිස් කොළෙ ලියවෙන විදිහ දන්නෙ දෛවය විතරයි !!!

" Oppaa Yoongi Oppaa !! " Yoongi ගෙ අවදානය එයාගෙ වම් පැත්තට යොමු උනෙ එයාගෙ නම ඇහුන නිසා.

එත් Yoongi කවදාවත් නැතිව අද ගොඩාක් බීලා හිටියා ඒ ඔක්කොටම වඩා එයාට අද වෙරි.. එයාට කෙනෙක්ව බලලා අදුරගන්න බැරි වෙන තරමටම.

" Oppa ? " Yoongi ට ඒ කෙල්ලගෙ මූණ හරියට පෙනුනෙ නැති උනත් Yoongi ට පෙනුනා ඒ කෙල්ල ඇදන් ඉන්න ඇදුම නම්.

ඒ කෙල්ල ඇදන් හිටියෙ බාගෙට , කොටින්ම කියනවානම් පපුව භාගෙට නිරාවරණය වෙලා තිබ්බා. උකුල ඕනාවටත් වඩා කැපිලා තිබ්බා. මොනා උනත් ඒ ඇදුමට ඒ කෙල්ල ගොඩාක් සරාගියි ඒ වගෙම එයාගෙ ඇගත් ශේප් කියන එක නම් Yoongi ට තේරුනා.

" ක..ව්ද ? " Yoongi ඇස් බාගෙට වැහෙන ගත්තෙ එයාට හිටන් ඉන්නවාත් බැරි තරම් බීලා කියලා හැමෝටම තේරෙද්දි.

" Oppa මම අනෙ~~

" හේයි ඔයා මොකද මෙහෙ ? " ඒ කෙල්ල වගෙම තවත් කොටට ඇදගත්ත කෙල්ලෙක් ඇවිල්ලා Yoongi ළග හිටිය කෙල්ලගෙ උරහිසට අත තිබ්බා.

" මේ ඉන්නෙ මම කිව්ව කෙනා මගෙ බෝයි... Yoongi Min Yoongi Future Head Alpha ඒ වගෙම True Blood Alpha " ඒ කෙල්ල ආඩම්බරෙන් එහෙම කිව්වාම ඒ කෙල්ලගෙ යාලුවො බයෙන් වගෙම පුදුම උනා.

" මො..මොකක් ? "

" ඔව් ඒ නිසා ඔයලා දැන් යන්න " ඒ කෙල්ල එහෙම කියලා Yoongi ව ඇගට වාරු කරන් එතනින් යන්න ගියා.

ඒ කෙල්ල Yoongi ව අරන් රූම් එකකට ගියෙ ඒ කෙල්ලගෙ යාලුවො ඒ කෙල්ල දිහා බලන් ඉද්දි. ඒ කෙල්ල Yoongi ව රූම් එකකට එක්කන් ගිහින් ඇදෙන් තියලා එයාගෙ සපත්තු ගැලෙව්වා.

Warning 🔞

" වොහ්.. Yoongi ඔයා කොච්චර කඩවසම් ද ඒ වගෙම සරාගිද " ඒ කෙල්ල Yoongi ගෙ ඇගට පහත් වෙලා මුලු ඇගෙම ඇගිලි ගෙනිච්චෙ Yoongi ට ටිකෙන් ටික සිහිය එද්දි. Yoongi ඇස් හිනී කරලා ඒ කෙල්ල දිහා බැලුවේ එයාට ඒ කෙල්ල ව වෙන විදියකට මැවිලා පෙනුන නිසා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now