23. Propose .

627 129 28
                                    

" ඔහොම ඉන්නවා !! " Tea යන්න හැදුවත්  එකපාරටම නැවතුනෙ කෙනෙක් කතා කරපු නිසා.

Tea හිමින් පිටිපස්ස බැලුවාම දැක්කෙ ඇසුත් රතු කරන් බලන් ඉන්න jungkook ව.

" මෙහාට එනවා !! " Jungkook Tea ගාවට ගිහින් Tea ගෙ අතින් අල්ලලා ඇදගෙන ආවේ Jimin කටත් ඇරන් බලන් ඉද්දි.

Jungkook Tea ව ඇදගෙන ආවේ Tea එපා කියන්න කියන්නමයි. Jungkook Tea ව කව්රුත් නැති පැත්තකට ගෙනල්ලා Tea ගෙ අත අතහැරියෙ Tea කේන්තියෙන් අත ඇදලා ගනිද්දි.

" මොකද ඔය මුරන්ඩු කම !! " Jungkook එකපාරටම එහෙම කෑගැහුවාම Tea ගැස්සිලා ගියා.

" ම..ට යන්න ඔනෙ " Tea එහෙම කියලා  යන්න හැදුවාත් Jungkook Tea ගෙ අතින් අල්ලලා ලගට ගත්තා.

" මොකද තමුසෙ ඔච්චර මුරන්ඩු කන පලාගන්න එපා Teahyung !! " Jungkook Tea ව ලගට ඇදලා එහෙම කිව්වෙ Tea බය වෙලා යද්දි.

Tea ට Jungkook ගෙ ස්පර්ශය නුහුරු දෙයක් උනා. එයාව Jimin ඇරෙන්න කව්රුත් අල්ලලා නෑ Jungkook ඇරෙන්න..

" Teahyung ඔයා මගේ !! " Jungkook එකපාරටම Tea ගෙ ඇස් දිහා බලාගෙන එහෙම කිව්වාම Tea පුදුම උනා.

" මො..මොකද්ද ? " Tea එහෙම කිව්වාම Jungkook Tea ගෙ මූණට එබුනා.

" තමුසෙ මගෙ... තමුසෙ ගෙ ඔය Wolf පවා මගෙ JK ගෙ !! " Jungkook එහෙම කිව්වාම Tea කෙල ගිල්ලා.

" එහා..ට ය..න්න " Tea අමාරුවෙන් එහෙම කිව්වෙ Jungkook එයාගෙ ලගම ඉන්න නිසා.

" ඇයි ඒ මන් යන්න දෙන්නෙ තමුසෙ මගෙ නෙ ඒ නිසා පාඩුවෙ ඉන්නවා " Jungkook එහෙම කියලා Tea ගෙ මූණට තව එබුනා.

Tea තව පස්සට ගියෙ Jungkook ගෙයි එයාගෙ අතර තිබ්බෙ චූටි පරතරයක් නිසා. තව Jungkook ලං උනොත් Tea ගෙ නහය එයාගෙ නහයෙ වැදෙන්න තරම්.

" Jung~~

" හුම් Baby " Jungkook මත් උන කටහඩකින් එහෙම කිව්වාම Tea පුදුම උනා.

Jungkook Tea ගෙ බෙල්ලෙට මූණ ලං කරෙ Tea බයෙන් Jungkook ව තල්ලු කරද්දි.

" බය වෙන්න එපා මම දැන්ම ඔයාව Mark කරන්නෙ නෑ " Jungkook කටකොනින් හිනා උනාම Tea ඇස් කැරකෙව්වා.

" මට දැන් යන්~~

" පොඩ්ඩාක් ඉන්නකො බබා " Jungkook එහෙම කියලා Tea ව බදාගත්තෙ Tea Confuse වෙලා යද්දි.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now