31 . Jimin 's Side .

577 127 22
                                    

Today Double Update !!

Tea , Jungkook ආදරෙ කරන්න අරන් අදට සති දෙකක් වෙනවා. එදා යුනි එකෙ උණුසුම්ම වගෙම ප්‍රධාන පුවත Teakook දෙන්නා උනා. Jimin නම් එදා ඉදන් සතුටින් ! මොකද එයාගෙ යාලුවාට Mate හම්බුනා වගෙම එයා දැන් සතුටින් !!!

" Jungkook Hyung එන්න කිව්වා " Jimin ඇවිල්ලා පොතක් බලන් ඉන්න Tea ට කිව්වෙ Tea Jimin දිහා බලද්දි .

" ඔයාට ද කිව්වෙ ? "

" ඔව් ඔව් අනෙ යන්න ඉතින් " Jimin එහෙම කිව්වාම Tea ඇස් කරකවලා ඉන්න තැනින් නැගිට්ටා.

" ඔයාත් එන්න " Tea එහෙම කිව්වාම Jimin Tea ගෙ අතෙ තිබ්බ පොත අතට අරගත්තා.

" මන් මේක කියවන්නම්... ඔයා කතා කරලා එන්න " Jimin එහෙම කිව්වාම Tea හිනා වෙලා ඔලුව වැනුවා.

" මන් එහෙනම් යන්නම් " Tea එහෙම කියලා ගියාම Jimin එතන තිබ්බ පුටුවෙන් ඉදගත්තා.

Jimin ට සතුටුයි Tea ට Mate හම්බුන එකට.. එත් මොකද්ද හේතුවකට Jimin ටත් ඒ වගෙ එයාගෙ Mate එක්ක ඉන්න ආස කරා. ඒක ඉරිසියාව නෙවෙ වෙන්න ඇති ඒ ආසව!!! එයාගෙ Mate එක්ක එයාට ඉන්න තියන ආසව. Jimin ඕන තරම් දැකලා ඇති මේ සති දෙකට Jungkook Tea ව බදාගන්නවා , Kiss දෙනවා , ඒ දෙන්නා ආදරෙ කරනවා ඒ ඔක්කොගෙන්ම උනෙ Jimin ට එයාගෙ Mate එක්ක ඉන්න තියන ආසව වැඩි උන එක විතරයි . එයා අනාගතෙ හිතුවා.. එයා එයාගෙ Mate ව නොදන්නවා උනාට එයා වෙනමම රූපයක් එයාගෙ Mate වෙනුවෙන් මවාගත්තා .. එයා එහෙම මවාගෙන එයායි එයාගෙ Mate ඉන්න විදිහත් මවාගත්තා .. එයාත් එයාගෙ Mate එක්ක බදන් ඉන්නවා , එයාගෙ Mate එයාට Kiss දෙනවා , එයාගෙ Mate එක්ක එයා හුරතල් වෙනවා ඔක්කොම මවාගත්තා වගෙම Jimin ට ඒ දේ තදින්ම ඕන උනා.. !!!

ඒ විතරක් නෙවෙ Jimin ට හිතුනා ඒ මුද්ද ගලවලා කාටවත් පේන්නෙ නැති තැනකට විසි කරලා දාන්න !! එහෙම උනොත් අනිවාර්යයෙන් එයාගෙ Mate ට එයාව දැනෙයි . එයාට තාම දහ අටක් උනෙ නැති නිසා එයාට එයාගෙ Mate ව දැනෙන්නෙ නැති වෙයි කියලාත් Jimin ට හිතුනා. Teahyung එයාගෙ වයසෙ උනත් Teahyung එයාට වඩා මාස දෙකකින් වැඩිමල්.. ඉතින් teahyung ට දහා අටක් ලැබිලා නිසා එදා Teahyung ට Jungkook එයාගෙ Mate කියලා දැනුනා. Jimin ට ඕන උනෙ එකම එක දෙයයි ඒ එයාගෙ Mate එක්ක එයාට සතුටින් ඉන්න ඕනෙ කියන එක විතරයි !!! එයා ඒක වෙනුවෙන් ඕන තරම් කල් බලන් ඉදී.. ඕන තරම් ඉවසයි !!! . Jimin ට ඕනෙ teahyung ,  jungkook වගෙ ආදරෙන් ඉන්න .. !!

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now