27 . Secret .

587 123 24
                                    

" Jiminaa ඔයා දන්නවාද Yoongi Hyung තමයි Uni එකෙ Basketball , Football , Hokey , Volleyball , Boxing ක්‍රිඩා ඔක්කොගෙම Captain " Tea එහෙම කිව්වෙ එයලාගෙ Uni එක පිලිබද තිබ්බ පොතක් කියවන ගමන්.

" එහෙමද ? " Jimin ඕනාවට එපාවට එහෙම කිව්වෙ එයාට වැඩක් නෑ වගෙ පෙන්නන්න .

" හුම් අහ් මේ කුක්කාත් ඉන්නෙ " Tea සමච්චලයට එහෙම කිව්වාම Jimin ඇස් කැරකෙව්වා .

" Jungkook Hyung ද ? " Jimin එහෙම කිව්වාම Tea ඔලුව වැනුවා.

" එයා තමයි ලු Soccer , Tennis , Badminton Captain එතකොට Boxing එකෙ vice captain " Tea Jungkook ගැන කිව්වාම Jimin හිනා උනා..

" එයලා දක්ෂයි නෙ " Jimin එහෙම කිව්වාම Tea අකමැත්තෙන් උනත් ඔලුව වැනුවා.

" අහ් තව Yoongi Hyung , Jungkook දෙන්නාම කරාතෙ වල කලු පටියලු " Tea  එහෙම කිව්වාම Jimin පුදුම උනා.

" ඇත්තටම ? "

" ඔව් ඔව් මේ පොතෙ මාර දේවාල් තියෙන්නෙ " Tea එහෙම කිව්වාම Jimin හිනා උනා.

" Tea ? " Tea , Jimin දෙන්නාම ගැස්සිලා ඉස්සරා බැලුවේ පුදුමෙන්.

" Jungkook Hyung ? " Jimin හිමින් මිමිනුවෙ Tea දිහා බලන් ඉන්න Jungkook ව දැකලා.

" Tea මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ " Jungkook එහෙම කිව්වාම Jimin Tea දිහා බැලුවා.

" මට වැඩ තිය~~

" මෙයාට පුලුවන් Jungkook Hyung ඔයා කතා කරන්න මන් යන්නම් " Jimin Tea කියන්න යන එක මැදින් එහෙම කිව්වාම Jungkook හිනා උනා.

" Jimin කට~~

" මන් යනවා Tea " Jimin හිනා වෙලා කිව්වෙ එයා දිහා ඔරවන් බලන් ඉන්න Tea ට .

" ස්තූතියි Jimin " Jimin Jungkook ලගින්ම යනකොට Jungkook එහෙම කිව්වාම Jimin හිනා උනා.

" මොනාද ඔයාට කතා කරන්න තියෙන්නෙ ? " Tea අත් දෙකත් බැදන් එහෙම ඇහුවාම Jungkook Tea ලගට ආවා.

" මන් ඔයාට කිව්වෙ අරක හිතලා කියන්න කියලා " Jungkook බලාපොරොත්තු සහිතව එහෙම ඇහුවාම Tea කල්පනා කරා.

" ඇත්තටම Jungkook මම ඒක ගැන පොඩ්ඩාක්වත්  හිතුවේ නෑ , හිතුවාත් මම හිතන්නෙ නෑ මම ඔයාට කැමති වෙයි කියලා ඒ නිසා මම ඔයාට බලාපොරොත්තු දෙන්න කැමති නෑ ඔයාට පුලුවන් මාව Reject කරන්න " Tea එහෙම කිව්වාම Jungkook ගෙ ඇස් වල කදුලු පිරුනා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now