34 . Jealous .

582 129 43
                                    

" Tea !! Tea " Jimin කෑගහන් ආවාත් එයා කට අතින් වහගත්තෙ Tea , Jungkook එකට ඉන්නවා දැකලා.

Jimin හයියෙන් කෑගැහුවාත් එයලාට ඒක ඇහුනෙ නැත්තෙ ඒ දෙන්නා එයලාගෙම ලෝක වල තනි වෙලා හිටිය නිසා. එයලා දෙන්නා හිටියෙ Kiss කරන් හිටිය නිසා. Jimin ගෙ ඇස් වල කදුලු පිරුනා ඒ ආදරෙ දැකලා , ඇත්තටම Jimin ට ඕන උනෙත් ඒ වගෙ ආදරයක් ! Jimin ට ඕන උනෙ Tea ගෙන් අහලා මේක ගැන තීරණයක් ගන්න උනත් Tea , Jungkook ඉන්න විදිහ දැක්කාම Jimin ට කරදර කරන්න හිතුනෙ නෑ. Jimin යටි තොලත් හපන් එතනින් හැරිලා ආයෙම ගියෙ Tea කරදරයක් නොවෙන්න.

එත් Tea ට කවදාවත්  Jimin ව කරදරයක් නෙවෙයි !!!

Jimin ඇවිදන් ගිහින් ගහක් යට බංකුවෙන් ඉදගෙන අඩන්න ගත්තෙ එයාට ලොකු අසරණකමක් දැනුණ නිසා. Tea ත් නැතිව එයාට Hayon ගෙ තීරණෙ ගැන හිතන්න බෑ. එයා බයයි එයාව කව්රු හරි රවට්ටයි කියලා. එත් එයාට Hayon ව විශ්වාස කරන්නත් බෑ , ඊට වැඩිය එයාට එයාගෙ Mate ඕනෙ !!

" මන් මොකද්ද කරන්නෙ ? ම..ට තේරෙන්නෙ නෑ අහ්හ් එයා එයා මගෙ Mate ද ? " Jimin එහෙම හිතුවේ ඇස් වලින් වැටෙන  කදුලු පිහිදන ගමන්.

Jimin කල්පනා කරා විනාඩියක් , දෙකක් නෑ පැයක් Jimin එකම තැන Hayon ගැන හිතුවා , කල්පනා කරා. Jimin ගැස්සිලා ගියෙ එකපාරටම එයාගෙ උරහිසට අත තිබ්බ නිසා..

" Tea ? " ඔව් එතන හිටියෙ Tea එයා Jimin ව යුනි එකෙ හැම තැනම හෙව්වා.

" තමුසෙ මොකද මෙහෙ කරන්නෙ ? " Tea ට කේන්ති ගිහින් ඉන්න නිසාම එහෙම ඇහුවාම Jimin Tea ව බදාගත්තා.

" මො..මොකද Jimin ? " Tea ඇහුවේ එයාව බදන් අඩන Jimin ගෙන්.

" ම..ට Ma..te !! ~~

" මොකද්ද ? " Tea Jimin ව ඈත් කරලා එහෙම ඇහුවේ Jimin Mate ගැන කිව්ව නිසා.

" Ha..yon එයා කි..යනව එයා..ලු මගෙ Mate " Jimin එහෙම කිව්වාම Tea පුදුම උනා.

" ඇත්තමද ? ඉතින් ඒකට අඩන්නෙ ඔයාට ඔයාගෙ Mate හම්බුනා " Tea එහෙම කිව්වාම Jimin නුත් පුදුම උනා.

මොකද එයා බලාපොරොත්තු උනෙ නෑ Tea ගෙන් එහෙම උත්තරයක් .

" එත් ඒ..ක~~

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now