35. Slapped .

614 125 14
                                    

කටවහගෙන එනවා !!! " Yoongi Jimin ව ඇදන් යන ගමන්ම එහෙම කිව්වාම Jimin ගෙන් ඉකියක් පිට උනා.

එත් Yoongi ඒ එක්කම කරෙ Jimin ගෙ කනට ගහපු එක .

" උබ මොකද්ද කියන්නෙ !! උබෙ Mate Hayon ද ? අහ්හ් හොදයි නෙ ඌ එක්කම පලයන් ඉතින් ඇත්ත දැනගත්ත දවසට එන්න හිතන්නවාත් එපා !!!  " Yoongi Jimin ට කෑගැහුවාම Jimin කරෙ ඔහෙ කම්බුල අල්ලන් හිටිය එක .

" පලයන් දැන් !! " Yoongi ආයෙම කෑගැහුවාම Jimin බයෙන් වෙව්ලුවා.

" ඇ..යි ගැ..හුවේ ? " Jimin පුදුම වීගෙන එහෙම කිව්වාම Yoongi කටකොනින් හිනා උනා.

Jimin ගැස්සිලා ගියෙ Yoongi ගෙ ඇස් දැකලා ඒවා රතු වෙලා !!

" ගැහුවේ අහ් ඒක කරන්න ඕන නිසා !!!" Yoongi එහෙම කිව්වාම Jimin පුදුම උනා.

" ම..න් යනවා " Jimin යන්න ගියාත් ඒක කරන්න බැරි උනෙ Yoongi Jimin ගෙ අතින් අල්ලලා නවත්තපු නිසා.

" ඔයාට විශ්වාස ද ඔයාගෙ Mate ඌ කියලා ? " Yoongi එහෙම කිව්වාම Jimin Yoongi දිහා බලන්  හිටියා .

" එහෙම එකක් නෑ ඒත් ඒත් මගෙ Mate කොහෙද ඉන්නේ ? " Jimin ඇස් වල කඳුළු පුරවන් එහෙම කිව්වා .

" ඔයාට ඉවසන්න බැරිද ? තව ඕන කල් තියෙනවා මට විසි ගානක් වෙලත් මගේ Mate මට හම්බුනේ නෑ ඇයි ඔච්චර හදිසි " Yoongi එහෙම කිව්වම Jimin යටි තොල හපාගත්තා .

Jimin ට මොකද්ද හේතුවකට Yoongi ට Mate කෙනෙක් නෑ කිව්වාම පොඩි සතුටක් දැනුනා.

" අහ්ම්... ඔයාට Mate කෙනෙක් නැද්ද ?" Jimin එහෙම ඇහුවම Yoongi ඇහිබබ  ඉස්සුවා .

" නෑ නෑ ඕනෙ නෑ මන් යන්නම් " Jimin එහෙම කිව්වෙ එයා දිහා Yoongi ඔරවන් බලන් ඉන්න නිසා.

" මොනා උනත් මොලෙ ඇතිව වැඩ කරනවා " Yoongi එහෙම කියලා ගියා.

Yoongi ට කොහොමත් Jimin ගාව ඉන්න බෑ ඒකට ලොකුම හේතුව Jimin ගෙ සුවද !! Jimin ගෙන් නිකුත් උනෙ Jasmine Mix Venila සුවදක් !! Yoongi ගොඩාක් අමාරුවෙන් එයාව පාලනය කරගන්නෙ .

" එයා ගාව ඉද්දි ඇයි මෙච්චර මන් නොසන්සුන් " Jimin එහෙම කිව්වෙ Yoongi යන දිහා බලාගෙන.

__________________________________

Yoongi හිටියෙ බාර් එකෙ බොන ගමන්. එයාට බොන්න ප්‍රශ්න නොතිබුනාත් එයාට Jimin ගෙ ප්‍රශ්නෙ මොලෙට වද දුන්නා.. එයාගෙ ඔලුව රිදෙන්න ගන්නවා හැමවෙලෙම Jimin ගැන මතක් කරනකොට. එයාට ඕන උනා Jimin ව එයාගෙ කරගන්න හේතුවක් නැතිවම ... ඔව් කවදාවත් නැතිව Jimin ව Yoongi ට ඕන උනා !! එයාට ඉරිසියා හිතුනා Jimin Hayon වෙනුවෙන් හිනා වෙනකොට , කදුලු වට්ටනකොට , එයාගෙ අතින් Jimin ට ගැහුවා පලවෙනි පාරට ඒකාත් Hayon නිසා !! Yoongi ට ඒ වෙලෙ දැනුනෙ එයාගෙ මුලු ඇගම ගිනි ගන්නවා වගෙ Jimin ගෙ Mate Hayon කියනකොට !!! ඒකායි එයා Jimin ට ගැහුවේ...

ඒ වෙලෙ Jimin ට ගැහුවාට පස්සෙ Jimin ගෙ කදුලු දැක්කාම Yoongi ට නොරිදුනා නෙවෙ. Jimin ට ඒ ඔක්කොටම වඩා Yoongi ගෙ කම්බුල් පාර රිදුනා. කොහොමත් ඒ වගෙ Omega කෙනෙක්ට True Blood Alpha කෙනෙක්ගෙන් පාරක් කන්න පුලුවන් ද ඒකාත් බාගෙට Wolf වෙලා තියෙද්දි. Jimin එහෙම හරි ඉන්නෙ එයාත් True Blood Omega කෙනෙක් නිසායි.

" Hey Handsome " Yoongi හරි සිහියට ආවේ කෙල්ලෙක් ඇවිල්ලා එයාගෙ මූණ අල්ලන්න ගත්ත නිසා.

Yoongi අප්පිරියාවෙන් ඒ කෙල්ල දිහා බැලුවේ ඒ කෙල්ල ඇදන් ඉන්න විදිහ දැක්කාම.

" එහාට යන්න " Yoongi කේන්තිය පාලනය කරගෙන එහෙම කිව්වාම ඒ කෙල්ල තවත් Yoongi ගෙ මූණ අල්ලන් හිටියා.

" Why Handsome පොඩි Fun එකක් ගමුකො අනේ " ඒ කෙල්ල ඇද ඇද එහෙම කිව්වාම Yoongi කේන්තියෙන් ඒ කෙල්ලව තල්ලු කරා.

" මන් උබට කිව්වානෙ මාව අල්ලන්න පුලුවන් මගෙ Mate ට විතරයි !!!!! " Yoongi කෑගහලා එහෙම කිව්වාත් එයාට පස්සෙයි එයා කියපු එක තේරුනෙ.

ඒ කෙල්ල බයෙන් එතනින් නැගිටලා ගියාම Yoongi ආයෙම එතන තිබ්බ පුටුවෙන් ඉදගත්තා.

" මොකද්ද මට මේ වෙලා තියෙන්නෙ ? Jimin Jimin ඔයා මොකද්ද මට මේ කරෙ !! කවදාවත් නැතිව ඇයි මන් එහෙම කිව්වෙ Mate ? " Yoongi එහෙම හිතුවේ මීට ඉස්සෙල්ලා උන දේ ගැන කල්පනා කරමින්.

Mate !! Yoongi ට අමුතු හැගීමක් දැනුනා . කවදාවත් නැතුව Yoongi ට ඒ වචනෙ අමුතු විදියට feeling එකක් ආවා. කවදාවත් නැතිවම !!!

Yoongi බාර් එකෙන් නැගිටලා යන්න ගියෙ එදා වගෙ වැඩි වෙලා වෙන කෙල්ලෙක් එක්ක ඉදී කියලා හිතුන නිසා.

__________________________________

" Jimin මොකද්ද Yoongi Hyung කරෙ ?" Tea ඇහුවේ අද Lecture එකෙ දුන්න වැඩ කරන ගමන්.

" අහ්ම්... ඒක මුකුත් නෑ ටිකක් ඉවසන්න කියලා කිව්වා. " Jimin එහෙම කිව්වාම Tea යටිතොල හපාගත්තා .

" අහ් Jimin එයලා කිව්ව වගෙ අපි ටිකක් ඉවසමු එයා බොරු කියනවාද දන්නෙ නෑනෙ " Tea එහෙම කිව්වාම Jimin අකමැත්තෙන් ඔලුව වැනුවා.

මොනා උනත් Tea නොදන්නවා උනාට Jimin දන්නවානෙ Hayon එදා කරන්න හදපු දේ.

" හරි මන් ඉවසන්නම් " Jimin එහෙම කියලා හිනා උනා.

Jimin එහෙම කියලා ආයෙම පොතෙ ලියන්න ගත්තා.































To Be continue

__________________________________

අද එක කැතයි අනෙ.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now