33 . Fake .

584 131 27
                                    

Jimin හිටියෙ Library එකෙ Library එකෙ තනියෙන් පොත් කියවන ගමන්. එතකොට Tea හිටියෙ Fashion design Lecture එකෙ. Jimin පොතක් කියව කියව ඉන්නකොට එකපාරටම ගැස්සිලා එහා පැත්ත බැලුවේ කෙනෙක් ඇවිල්ලා පුටුව අදින සද්දෙ ඇහුන නිසා.

" Hey Jimin " ඒ කෙනා කටකොනින් හිනා වීගෙන එහෙම කිව්වාම Jimin කෙල ගිලිලා පොත දිහා බලාගත්තා.

" Jimin මට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියනවා " ඒ කෙනා එහෙම කිව්වාම Jimin ඇස් කැරකෙව්වා .

" මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ Hayon !! " ඔව් එතන හිටියෙ වෙන කව්රුත් නෙවෙ Hayon .

" එත් මන් හිතනවා ඒක ඔයාට වැදගත් වෙයි කියලා Jimin " Hayon කටකොනින් හිනා වීගෙන එහෙම කිව්වාම Jimin කිසි ගානක් නැතිව පොත දිහාම බලන් හිටියා.

" Jimin ? " Hayon ආයෙම කතා කරාම Jimin කේන්තියෙන් Hayon දිහා බැලුවා.

" මොකද ආ ? " Jimin සැරෙන් අහලා ආයෙම ඉස්සරා බලාගත්තාම Hayon කටකොනින් හිනා උනා.

" Oky ඔයාට එහෙනම් ඔයාගෙ Mate ගැන දැනගන්න ඕනෙ නෑනෙ Fine " Hayon එහෙම කිව්වාම Jimin ගෙ ඇස් පුදුමෙන් ලොකු උනා.

" මො..මොකද්ද ? " Jimin Hayon දිහා කදුලු පිරුන ඇස් වලින් බැලුවාම Hayon ඇස් හිනී කරලා පුටුවෙන් නැගිට්ටා.

" ඔයාට වැඩක් නෑනෙ මන් යනවා " Hayon එහෙම කියලා යන්න ගියාම Jimin Hayon ගෙ අතින් අල්ලලා නැවැත්තුවා.

" අනෙ කි..යන්න ඔයා දන්නවාද මගෙ Mate ක..ව්ද කියලා ? " Jimin ඇස් වල කදුලු පුරවන් එහෙම ඇහුවාම Hayon ඔලුව වැනුවා.

" ක..ව්ද ? අනෙ Please Hayon Hyung මට කියන්න ඒ කව්ද ? " Jimin ආයාචනා කරද්දි Hayon Jimin ගෙ අතින් ඇල්ලුවා.

" ඔයාගෙ Mate වෙන කව්රුත් නෙවෙ ,














































































Min Yoongi !!!!









































































නොව එය ඇඩ් එකක් බව කරුණාවෙන් සලකන්න😂💔 .

" ඔයාගෙ Mate මම !!! " Hayon එහෙම කිව්වාම Jimin පුදුමෙන් Hayon ව අල්ලන් හිටිය අත අතැරියා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now