45 . Dewun.

616 125 20
                                    

Yoongi හිටියෙ ICU එක ඉස්සරා . Gong Yoo , Senjiyon සැරෙන් සැරෙ Jimin ගෙ Mate උන Yoongi දිහා බලනවා. ඔව් එයලා දන්නවා Yoongi කියන්නෙ Jimin ගෙ Mate කියලා. Yoongi ගැස්සිලා ගියෙ එකපාරටම කෙනෙක් එයාගෙ උරහිසට අත තිබ්බ නිසා. ඒ කෙනා පෙනුමෙන් ටිකක් වයස රැවුල බෙල්ල ගාවටම ඇවිල්ලා තිබ්බා.

" කව්ද ඔයා ? " Yoongi ඒ කෙනාගෙන් ඇහුවාම ඒ කෙනා හිනාවෙලා Yoongi ගෙ ඔලුවෙන් අත තිබ්බා.

එකපාරටම Yoongi ගැස්සිලා දගලන්න ගත්තෙ එතන හිටිය හැමෝම බය වෙලා යනකොට. Yoongi ගෙ ඇස් එකපාරටම උඩට ගිහින් හයියෙන් හුස්ම ගත්තාම ඒ කෙනා Yoongi ගෙ ඔලුවෙන් අත ගත්තා.

" මතක නැද්ද මාවා ? " ඒ කෙනා හිනා උනෙ හරිම කැත විදියකට.

" Gong Yoo හිටිය හෙඩ් ඇල්ෆා !! එතකොට මේ ඉන්නෙ Senjiyon එයාගෙ බිරිද ඒකාත් True Blood Omega කෙනෙක් හැබැයි ඒක එක ශාපයකින් නැති උනා.. දැන් ඉන්නෙ එකම එක True Blood Omega කෙනෙක් ඒ ඔයලා දෙන්නාගෙ පුතා !! Park Jimin !! මන් හරි නෙ ? " ඒ කෙනා එහෙම කිව්වාම Gong Yoo , Senjiyon පුදුම උනා.

" හහ ඒක කියන්න ඕනෙ නෑ , මන් දන්නවා මන් හරි කියලා.. ඒ වගෙම මන් මේකත් දන්නවා එයා එසෙ මෙසෙ Wolf කෙනෙකුත් නෙවෙ ඒක එයා ඉපදෙනකොටම කියවිලා තියනවානෙ ඒ එයා True Blood Omega නිසා නම් නෙවෙ !!! ඒකට ලොකු හේතුවක් තියනවා.. මේ දෙන්නාම ගොඩාක් විශේෂයි Park Jimin සහ Min yoongi  "
Yoongi පුදුමෙන් ඒ මනුස්සයා කියන ඒවා අහන් හිටියා.

" ඇයි එයා විශේෂ ? ඇයි මන් විශේෂ ? " Yoongi ඒ කෙනාගෙන් ඇහුවා.

" Jimin එයායි මේ වෘක ලෝකෙ රැජින !!! ඔයායි එතකොට රජතුමා.. !! කොටින්ම කියනවානම් Park Jimin තමයි දේවූන් !! " ඒ කෙනා එහෙම කිව්වාම එතන හිටිය හැමෝගෙම ඇස් පුදුමෙන් ලොකු උනා.

" ඔයා මේ මොනාද කියන්නෙ ? කව්ද ඔයා ? " Gong Yoo එහෙම කිව්වා.

" මමයි Wolf ලෝකෙ පැරණියා !! තේරෙන්නෙ නැතිව ඇති , තේරෙන විදියට කිව්වොත් මායි මෙහෙ වයසකම වෘකයා මගෙ වයස අවුරුදු 167 " ඒ කෙනා එහෙම කිව්වාම ආයෙම පාරක් එයලා පුදුම උනා.

" ඔයා විහිලු කරනවාද ? !!! මගෙ යකා අව්ස්සන්න එපා !!! යනවා මෙතනින් " Gong Yoo කෑගැහුවාම ඒ කෙනා හිනා උනා.

" මොකද ළමයෝ ඔහොම කෑගහන්නෙ අපෙ Luna ගැන දැනගන්න ආස නැද්ද ?" ඒ කෙනා එහෙම කිව්වාම Senjiyon Gong Yoo ගෙ අතින් ඇල්ලුවා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now