6. Arrogant Beeta.

663 146 77
                                    

" ඔලුව අනෙ " Tea කෙදිරිගාන්න ගත්තෙ ඔලුව අල්ලන් Jimin ඔලුව තෙත රෙදි කෑල්ලකින් තෙමුව නිසා..

" ඔයාට ඇයි ඒක එච්චර රිදෙන්නෙ ? "

" අහ්ම්.. මම හිතන්නෙ අර Alpha මගෙ ඇගට වැටුන පාරට ද කොහෙද !! "

" අහ් මොකක් ? " Jimin ඇස් ලොකු කරන් ඇහුවේ Tea ගෙන් ඇහුවේ මොකද්ද එයා කිව්වෙ මොකද්ද කියලා හිතන ගමන්..

" අයියෝ මටත් පිස්සු ඒ Alpha ගෙ බරට මගෙ ඔලුව තදින් පිටිපස්සෙ වැදුනා.. "

" අහ් ඒක මිසක් " Jimin ආයෙම ඒ රෙද්ද Tea ගෙ ඔලුවට තියලා තද කරා..

" ආව්.. Jimin !! තමුසෙ මාව මරන්නද හදන්නෙ !! " Tea ඔලුව අල්ලන් කෑගහන්න ගත්තෙ Jimin බයටම පිටිපස්සට යනකොට.

" T..ea සො..රි හිතලා නෙවෙ කරෙ.." Jimin කදුලු පුරවන් එහෙම කිව්වාම Tea කරෙ ඔලුවට අත ගහගත්ත එක.

" මෙහාට එන්නකො " Tea Jimin ව අතින් අල්ලන් එයාගෙ Lap එකෙ වාඩි කෙරෙව්ව Jimin Tea ගෙ බෙල්ල අස්සෙ මූණ හංගගනිද්දි..

" අහන්නකො ඔයා ඔහොම පොඩි දේටත් අඩන්න එපා " Tea කිව්වාම Jimin තවත් Tea ට ගුලි උනා..

" Jimin නිකන් නෙ ඔයා අඩන්නෙ අහ් ඔහොම ඇඩුවොත් කට්ටියට අපි ගැන සැක හිතෙයි.. !! "

" සොරි Tea.. "

" නෑ ඒකට කමක් නෑ ඔයා ආයෙම ඔහොම අඩන්න එපා හ්ම් "

" හරි Tea.. "

" අයියෝ බලන්නකො අනෙ ඔයාගෙ මූණ අහ්.. "

" යන්න Tea " Jimin ලැජ්ජාවෙන් එහෙම කිව්වාම Tea කරෙ හිනා උන එක..

" අම්මො ලැජ්ජ හිතිලා මගෙ කො~~

" මොකද්ද මෙතන වෙන්නෙ ආ.. !!!! "

Vmin දෙන්නාම ගැස්සිලා පිටිපස්ස හැරුනෙ ඒ කටහඩට යටත් වෙලා.. පිටිපස්සෙ හිටිය කෙනාව දැකලා Vmin දෙන්නාම බය උන නිසා Jimin ඉක්මනින් Tea ගෙ Lap එකෙන් බැහැලා හිටගත්තෙ Tea ත් පුටුවෙන් නැගිටලා හිටගනිද්දි..

" මොකද්ද මෙතන වෙන්නෙ !! "

" අහ්ම්.. Al..pha Jimin මට බෙහෙත් කරා ඔලු~~

" බෙහෙත් කරෙ Lap එකෙ ඉදන්ද !!! " ආයෙමත් ඒ කෙනා කෑගැහුවාම Tea ගෙ ඇස් තදින් වැහුනා.. ඒ ඒ කෙනාගෙ Voice එක නිසා ඒ කියන්නෙ එයා ඒ Use කරන්නෙ Alpha Voice එක !!!!

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now