40 . Kiss .

623 141 12
                                    

Yoongi කටකොනින් හිනා උනෙ Jimin ගෙ සුවද හැගීම්බර විදියට වෙනස් උන නිසා. Yoongi ට පොඩ්ඩාක්වත් දැන් Jimin ගෙන් එන සුවද නිසා එයාව පාලනය කරගන්න බෑ ඒ නිසාම Yoongi ,

__________________________________

Yoongi කරෙ Jimin ගෙ ඉනෙන් අල්ලලා බෙල්ලට අත තියලා Jimin ගෙ මූණට එබුන එක. Yoongi කෙල ගිලලා Jimin ගෙ Lips වලට නැඹුරු වෙනවාත් එක්කම ,

" එපා Please Hyung " Jimin මිමිනුවේ එයාගෙ පලවෙනි හාදුව එයා එයාගෙ Mate ට දෙන්න ඕන නිසා.

Jimin ගෙ ඇස් දිහා Yoongi එකපාරටම බැලුවේ ඇහිබබ උස්සන්.

" මට මගෙ Mate ට දෙන්~~

Jimin ට කියාගන්න නොදි Yoongi Jimin ගෙ Lips එයාගෙ Lips වලින් අල්ලගත්තෙ Jimin ගැස්සිලා යනකොට. Jimin ට ඒකට කැමැත්තක් නොදැනුනා නෙවෙ... Jimin ට අමුතු හැගීමක් එන්න ගත්තා. එයාට අමුතු සුවදක් දැනෙන්න ගත්තා... ඒ සුවද මත් වෙන සුලුයි වගෙ කියලාත් Jimin ට තේරුනා. එත් Jimin ගෙ හිත කිව්වා ඒ එයා එයාගෙ Mate වෙනුවෙන් ඉතුරු කරපු Kiss එක කියලා.

Yoongi ගැන කිව්වොත් Yoongi ට මේ වෙන කිසිම දෙයක් හිතාමතා නෙවෙ කරන්නෙ.. මොකද එයා ඉන්නෙ සම්පූර්ණයෙන්ම Jimin ගෙ සුවදට මත් වෙලා. Jimin ගෙ පෙනුම , Jimin ගෙ සුවද ඒ ඔක්කොගෙන්ම Yoongi ව පිස්සු වැට්ටුවා.

Yoongi Jimin ගෙ තොල් උරන්න ගත්තෙ  Jimin ගෙ ඇස් වල කදුලු පිරෙනකොට. Jimin Yoongi ගෙ Shirt එක අල්ලන් හිටියෙ කිසිම දෙයක් කරන්නෙ නැතිව. Yoongi Jimin ගෙ තොල් පරිස්සමෙන් උරන්න ගත්තෙ ඒ පහස Yoongi ඕනාවටත් වඩා විදින ගමන්.. Yoongi ගෙ ආසම Orange රස Jimin ගෙ තොල් වලින් එනකොට Yoongi ට තවත් ඉවසුම් නැති උනා. ඔව් jimin එයාගෙ Lips වල ගාන්නෙ Orange Lip bam එකක්.. Jimin ආසයි ඒ සුවදට !! Yoongi එකපාරටම ගැස්සිලා ගිහින් Jimin ව ඈත් කරෙ Jimin ගැස්සිලා යනකොට. Yoongi Jimin දැකලා අතින් කොන්ඩෙ මිරිකගත්තාම Jimin ගෙ කදුලු තව වැඩි උනා.. Yoongi හරි සිහියට එන්න බෑ තමා එත් එයා ලාවට හරි සිහියට ඇවිල්ලා තිබ්බා. එයාට එතකොටයි තේරුනෙ එයා Jimin ව Kiss කරනවා කියලා.. Yoongi Jimin ඈත් කරාට පස්සෙ Bathroom එකට ගිහින් දොර හයියෙන් වැහුවේ Jimin කදුලු අතින් පිහිදාද්දි.

Jimin ඊටපස්සෙ Room එකෙන් එළියට ගියෙ උන දේ ගැන ආයෙම මතක් කරන ගමන්. හිතාගන්න බෑ තමා Yoongi ඒ වගෙ හැසිරුනා කියලා !! එත් Jimin දන්නවා Yoongi එහෙම හැසිරුනෙ එයලාගෙ Rut එක නිසා කියලා.. ඒ වගෙම Jimin දන්නවා එයලාගෙ මදන කාලය ඒ කිව්වෙ Rut එක ගත කරන්න යොදා ගන්නෙත් Omega ව කියලා.. ඒ නිසා Jimin ඒ වෙලෙ ගොඩාක් බය උනා. එත් Yoongi Jimin ව අතහැරියා ගියාම Jimin ගෙ හිතෙ Yoongi ගැන පැහැදිමක් ඇති උනා. එයා හිතුවේ Yoongi එයා Omega කෙනෙක් කියලා දැනගෙන එයාව මදන කාලයට යොදා ගන්න ගිහින් එයාව අතහැරියා කියලා !!!!! ඒ ඔක්කොටම වඩා Jimin ට දුක එයාගෙ පලවෙනි Kiss එක එයාගෙ Mate ට දීගන්න බැරි උන එක.. එත් එයා පසුතැවුනෙ නෑ මොකද Yoongi කියන්නෙ Jimin ආකර්ශනය උන කෙනෙක්.. yoongi කියන්නෙ  Jimin ට පලවෙනි වතාට ආකර්ශනයක් , හැගීමක් දැනුන කෙනෙක්. ඒක නිකන් Crush එකක් වගෙ කියලාත් Jimin නොදන්නවා නෙවෙ... ඒ නිසා එයා Yoongi ට පලවෙනි Kiss එක දුන්නා කියලා පසුතැවුනෙ නෑ හැබැයි දුක් උනා !!

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now