4. Alpha Voice.

656 144 46
                                    

Jimin හිටියෙ Tea එක්ක Lunch Time එකෙ Cafeteria එකෙ.. එයලා නම් කියව කියව කෑම කනවා.. ඒකාත් රාමෙන් !! Jimin සැර Brand එකකින් රාමෙන් කනකොට Tea ත් ඒ Brand එකෙන්ම රාමෙන් කෑවා.. Tea ට ඒක පුරුදු උනාත් Jimin ඒක කෑවෙ පලවෙනි පාරට.. ඒ නිසාමයි එයාගෙ මූණ රතු වෙලා ඇස් ලාවට රතු වෙලා කදුලු පිරිලා තිබ්බා.. ඒ තොල් රාමෙන් එකෙ තිබ්බ සැර රතු පාට ගැවිලා තිබ්බා.. Jimin අමාරුවෙන් ඒ ටික දිවෙන් ලෙවකෑවෙ තොල දැවිල්ල අරන් එන්න කලින්..

" මොකො ? "

" හ්ම්.. සැරයි නෙ ස්ස්.. "

" ඇත්තටම ? "

" ඔව් ඔව් අනෙ.. ස්ස්.. "

" ඔයා නම් පොඩි එකෙක් වගෙ.. "

" අහ්.. පාඩුවෙ ඉන්න Tea.. " Jimin කිව්වෙ තොල ටිෂූ එකකින් පිහිදන ගමන්..

" හ්ම් ඉතින් ඇයි පන්ඩිතයා වගෙ මේක කන්න ගත්තෙ ? " Tea ඇහුවාම Jimin කරෙ හිනා උන එක..

" ආසවට ඉතින්... ඔයාත් කන එකෙ මාත් Try කරලා බලන්න.. "

" හ්ම් හොදයි.. " Tea කිව්වෙ හිනා වෙන ගමන්.. ඔහ් ඇයි එයා එච්චර හුරතල් !!

" අම්මො.. වතුර.. " Jimin වතුර වීදුරුව බීගෙන බීගෙන ගියාම Tea ඔලුවට අත ගහගත්තා..

" කන්න බැරි නම් කන්න නැතිව ඉන්න ඕනෙ විකාර... " Tea කිව්වෙ ඇස් කරකවන ගමන්..

" ඔයා නම් අනෙ මන්දා.. !! ඇයි ඔච්චර නපුරු හහ්... " Jimin කිව්වෙ කට ඇද කරන්..

" ඔයා දන්නවානෙ ඒ මගෙ හැටි !! "

" මගුල !! "

එයලා කතා කර කර හිටියාත් එකපාරටම Cafeteria එකෙ සද්දෙ නැති උනෙ මෙච්චර වෙලා කතා කර කර හිටිය Vmin නුත් ඒ පැත්ත බලද්දි.. එතකොටයි දැක්කෙ Cafeteria එකෙ දොර ගාව බලන් ඉන්න Yoonkook දෙන්නාව.. Jimin බයෙන් Tea ගෙ අත අස්සෙ රිංගුවෙ Tea Jimin ගෙ අතින් මිරිකලා ආයෙම පුටුවෙ හරියට ඉන්දන ගමන්..

" මෝඩයො සමාන්‍ය විදියට හැසිරෙනවා එයලාට සැක හිතෙයි !! " Tea කිව්වාම Jimin කරෙ ඔලුව වනපු එක.

Vmin දෙන්නා ආයෙම බැලුවේ Yoonkook දිහා එයලා එහෙම ඇවිල්ලා ඉදගත්තෙ වෙනම මේසෙක එත් ඒ මේසෙ අනිත් මේස හැම එකකටම වඩා වෙනස් උනා.. ඔව් ඒකට හේතුව ඒ මේසෙ ඉන්නෙ Dark Moon Pack එකෙ True Blood Alpha වගෙම එයාගෙ මල්ලි උන තවත් Alpha කෙනෙක් නිසා !!

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now