18 . Lecture .

629 121 9
                                    

Jungkook හිටියෙ Yoongi ත් එක්ක Cafeteria එකෙ. Tea කියන්නෙ එයාගෙ Mate කියලා දැනගෙන අදට දවස් දෙකක් ගත උනා. ඒ දවස් දෙකෙම Tea ව University එකෙ දැක්කෙ නැති තරම්. ඇත්තම කිව්වොත් Tea University දවස් දෙකක් ගියේ නෑ. ඒකට හේතුව එයා එයාගෙ ඔම්මාගෙ වකුගඩු හොයන වැඩෙත් එක්ක ගොඩාක් කාර්යබහුල වෙලා හිටියා. Jungkook Cafeteria එකෙ  දොර දිහා සැරෙන් සැරෙ බලන්න ගත්තෙ Tea අදවත් University ඇවිල්ලාද කියලා බලන්න වෙන්න ඇති.

" Jungkook ? " Jungkook ගැස්සිලා ගිහිල්ලා Yoongi දිහා බැලුවේ Yoongi එයාට කතා කරපු නිසා.

" කාවද හොයන්නෙ ? " Yoongi ඇහුවාම Jungkook හිනා උනා.

" කව්රුත් නෑ " Jungkook හිනා වෙලා එහෙම කිව්වාම Yoongi කකුල් දෙක අරගෙන මේසෙ උඩින් තියාගත්තා.

" Teahyung ව වෙන්න ඇති " Yoongi සමච්චලයට එහෙම කිව්වාම Jungkook හිනා උනා.

" එහෙම නෑ Hyung එයාව මොකටද "

" නෑ ඒ ඔයාගෙ Mate නෙ " Yoongi එහෙම කිව්වාම Jungkook හිනා උනා.

" එත් එයාට මම කැමති නෑ " Jungkook එහෙම කිව්වාම එයාගෙ හදවත සියුම් විදියට රිදෙන්න ගත්තා.

එයා ඒක කටින් කිව්වත් එයාගෙ තුළ ඉන්න JK කැමති උනෙ නෑ එයාගෙ Mate ගැන එහෙම කියනකොට.

" හරි එහෙනම් මොකද උන් දවස් දෙකක් තිස්සෙ ආවේ නැත්තෙ ? " Yoongi උඩබලන් එහෙම කිව්වාම Jungkook හිනා උනා.

" මම කොහොමද දන්නෙ ? "

" ඉතින් උබෙන් ඇහුවේ නෑනෙ මන් "  Yoongi කටකොනින් හිනා වීගෙන එහෙම ඇහුවාම Jungkook ඇස් කැරකෙව්වා.

" හහ්... නිදි මතයි " Yoongi ඈනුමක් යවන ගමන් එහෙම කිව්වා.

" ඔයා නිදියන්න එහෙනම් " Jungkook හිනා වෙලා Phone එක අතට ගත්තෙ Yoongi Jungkook ටත් කෙටි බැල්මක් දලා ඇස් පියාගනිද්දි.

________________________________

" Doctor ඔයා කිව්වානෙ ඉක්මනට ඔම්මාගෙ ලේ වලට හරියන වකුගඩුවක් හොයාගන්නවා කියලා.. " Tea එහෙම කිව්වෙ කදුලු පිරුන ඇස් වලින්.

" Please තේරුම් ගන්න Mr. Kim අපිත් ඉන්නෙ ටිකක් අමාරුවෙන් එත් අපි ඉක්මනට එකක් හොයාගමු " Doctor එහෙම කිව්වාම Tea ඇඩුවා.

" Doctor අපි..ට තව ද..වස් පහයි සති දෙ..ක ඉ..වර වෙන්නෙ " Tea හයියෙන් අඩන්න ගත්තෙ Doctor ට කට උත්තර නැති වෙනකොට.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Donde viven las historias. Descúbrelo ahora