11. Eye.

590 145 43
                                    

Jimin හිටියෙ Tea ත් එක්ක Cafeteria එකෙ කෑම කන ගමන්. Jimin නම් එපා වෙලා හිටියෙ Tea කියව කියව කන නිසා. ඒක එයාගෙ පුරුද්දක් !!

" අනෙ මන්දා මටත් පිස්සු ඔයා එක්ක දවස් දෙකක් කතා කරන් නැතිව හිටිය එක ගැන " Tea එහෙම කියලා හිනා උනාම Jimin ඇස් කැරකෙව්වා.

Jimin ඒ එක්කම හිතුවේ එදා Hayon එයාට කරපු දේ ගැන. Tea නම් තාම දන්නෙ නෑනෙ Hayon Jimin එක්ක බලහත්කාරකම් කරන්න හැදුවා කියලා සමහරවිට Tea දැනගත්තා නම් Hayon යහතින් ඉන්න නැතිව ඉන්න තිබ්බා.

Tea කියන්නෙ Omega කෙනෙක් උනත් එයාට ටිකක් කේන්ති යන කෙනෙක්. එයාට බෑ එයාගෙ කේන්තිය පාලනය කරගන්න. අනික එයා එයාගෙ Mate ට උනත් වැඩිය ගරු කරන එකක් නෑ. Tea කියන්නෙ Jimin ගෙම අනිත් පැත්ත.

" ඒයි !! මොනාද කල්පනා කරන්නෙ ? " Tea එහෙම ඇහුවේ Jimin Chopsticks දෙකක් තියන් කල්පනා කරනවා දැකලා.

" මුකුත් නෑ " Jimin කෙටි විදියට එහෙම කිව්වෙ Tea හිනා වෙලා කිම්චි කෑල්ලක් කටෙ දාගද්දි.

" අහ්... ඔයා දැන් Dance කරන්න ඉන්නෙ මොකක් ගැනද ? " Tea එහෙම ඇහුවාම Jimin හිනා උනා.

" ඒක ගැන ටිකක් බලමු Tea "

" Oky " Tea එහෙම කියලා හිනා උනෙ Jimin නුත් ආපිට හිනා වෙද්දි..

Jimin , Tea හිනා වෙවී කෑම කකා ඉන්නකොට එකපාරටම ආපු කොල්ලෙක් හැමෝටම ඇහෙන්න කෑගැහුවෙ Cafeteria එකෙ හිටිය හැමෝගෙම අවදානය ඔහුට යොමු වෙද්දි..

" මාර වැඩෙ " ඒ කෙනා බයෙන් එහෙම කියනකොට Cafeteria එකෙ කතා බහා වැඩි උනා.

" මොකද්ද වෙලා තියෙන්නෙ ? " එතන හිටිය කෙල්ලෙක් එහෙම අහනකොට Tea ඇස් කැරකෙව්වා.

එයාට හිතුනෙ කෙල්ලොන්ටත් අනුන්ගෙ ඕපයක් හොයන්නෙ නැතිව ඉන්න බෑ කියන එක.

" Yoongi Hyung ටයි Jungkook Hyung ටයි Omega කෙනෙක් අහු වෙලා.. පඩිපෙළ ගාව " ඒ කෙනා එහෙම කිව්වාම කකා හිටිය කෑම එකත් හිර කරගත්තා Tea.

" මොකක් !! " එතන හිටිය හැමෝම එකපාරටම එහෙම කිව්වෙ Jimin බයෙන් ඒ අය දිහා බලද්දි..

" Tea !! "

" ආයෙමත් එන්න යන් !! " Tea එහෙම කියලා Jimin එක්ක Cafeteria එකෙන් එළියට ගියෙ Cafeteria එකෙ හැමෝම වගෙ පඩි පෙල ගාවට ගියෙ ඊයක වේගයකින්.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now