36 . Movie .

627 134 32
                                    

Jimin හිටියෙ Jungkook ලා එක්ක. මේ සතිය ඇතුලත Jimin ට Hayon ව මතක් උනෙ න. අනික Jimin Jungkook , Yoongi , Tea එක්ක හිටියාම ඒ ඔක්කොම අමතක වෙලා සතුටින් හිටියා. Yoongi ට උනත් දැන් ටිකෙන් ටික Jimin ගැන හැගීමක් ඇති වෙමින් තිබ්බා. ඒකට ලොකුම හේතුවක් තමයි Jimin ගෙන් නිකුත් වෙන සුවද . Yoongi අනිත් අයට වඩා වෙනස් නිසා එයාට Jimin ගෙ සුවද පාලනය කරගන්න පුලුවන් උනා.. වෙන කෙනෙක් වගෙ හිටියා නම් Yoongi මෙලහාට Jimin ව එයාගෙ කරගෙන. ඒ ඔක්කොටම වඩා දැන් Jimin ගෙ Birthday එකට තියෙන්නෙ සති දෙකයි. Yoongi ඒකට දෙගඩියාවෙන් ඉන්නකොට Jimin නම් එයාගෙ දහ අටෙ Birthday එක එනකන් ඉවසිල්ලක් නැතිව හිටියෙ. මොකද එයාට එයාගෙ Mate ව හොයාගන්න පුලුවන් ඒ ඔක්කොටම වඩා Hayon ද එයාගෙ Mate කියලා Jimin ට දැනගන්න ඕන උනා.

ඒ සතිය ඇතුලෙ Jimin නම් හිටියෙ කවදාවත් හිටියෙ නැති තරම් සතුටකින්.  එයාට ඒ ඔක්කොටම වඩා Yoongi ලග ඉන්න එක සතුටක් ගෙනවා හේතුවක් නැතිවම. Jimin ඒ දවස් වල ඉදන්ම Yoongi ගෙ Savege එකට ආසායි.. ඒ වගෙම Yoongi ගෙ පිරිමිකම. ඒ ඔක්කොම Yoongi ට ගෙනාවේ හිතාගන්නවාත් තරම් බැරි පසුබිමක් . Yoongi ගෙ නපුරුකම් මේ සතිය ඇතුළත නොවුනා නෙවෙ සමාන්‍යයෙන් Jimin ට තමයි Yoongi වැඩිහරියක් බැන්නෙ. එයා තාමත් කැමති උනෙ නෑ Jimin ගැන එයාට එන හැගීමට. එයාට Jimin ගෙ සුවද , හැසිරීම , හුරුබුහුටිකම , හුරතල් බව , ගතිගුණ ඒ ඔක්කොගෙන්ම Jimin ගැන හැගීමක් ආවාත් Yoongi ඒ හැගීමට  අකමැතිත් නෑ  !!! . Tea නිසාම Jimin ට Yoongi ව බලන්න පුලුවන් උනා.. ඒ ඔක්කොටම වඩා Jungkook බැලුවේම එයාගෙ Hyung වයි Jimin වයි එකතු කරන්නමයි. ඒ නිසාම Jungkook Tea එනකොට Jimin වත් එක්කන් එන්න කියලා Tea ට කියලා තිබ්බා. ඊටත්වඩා Jungkook Tea ව එයලාගෙ Mansion එකටත් එක්කන් අරන් ගිහින් තිබ්බා Jimin එක්කම.

Teakook ආදරෙ නම් නැගලාම ගියෙ Jimin ගෙත් සහය ඇතිව. එතකොට Yoongi ? අපොයි එයා Saport කරනවා තියා ඒ දෙන්නා දිහා හරියටවත් බැලුවේ නෑ. ඒ එයලා දෙන්නා ඉන්නවාට අකමැත්තෙ නෙමෙ ඒ දෙන්නාව බැලුවාම Yoongi ටත් ඒ වගෙ Jimin එක්ක ඉන්න ඕනෙ කියලා හිතෙනවා !!! Yoongi පොඩ්ඩාක්වත් එහෙම හිතෙනවාට ආස නෑ. අදත් ඒ වගෙ දවසක් Teakook වගෙම Yoongi , Jimin හිටියෙ Yoongi ගෙ Mansion එකෙ .

" Tea මේ ඉක්මනට එනවාකො " Jungkook Living Room එකෙ ඉදන් කෑගැහුවෙ Yoongi එපා වෙලා ඇනුමක් යවනකොට.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now