48 . Do You Like Me ?.

683 122 9
                                    

මන් කිව්වෙ ඔයාව Kiss කරන්න ඕනෙ කියලා !! මට Kiss එකක් දෙන්න "

___________________________________

Yoongi එකපාරටම එහෙම කිව්වාම Jimin ගෙ ඇස් පුදුමෙන් ලොකු උනා. ඇත්තටම Jimin පොඩ්ඩාක්වත් නොහිතපු දෙයක් තමයි Yoongi ඉල්ලුවවේ. Jimin ඇස් ලොකු කරන් බලන් ඉන්නකොට Yoongi කටකොනින් හිනාවෙලා Jimin ගෙ මූණට එබුණා.

" ඉතින් Love ඔයා දෙනවාද ? " Yoongi කටකොනින් හිනා වීගෙන එහෙම කිව්වාම Jimin හිමින් සැරෙ අඩියක් පස්සට ගියා.

" Hyung ? " Jimin පුදුමෙන් ඇහුවේ Yoongi කටකොනින් හිනාවෙනකොට.

" ඇයි දෙන්න බැරිද ? ඔයා නිකන් හැසිරෙන්නෙ අපි Kiss කරලා නෑ වගෙ නෙ ඔයාට ඒක මතකයි නෙ " Yoongi ඇස් කරකවන ගමන් එහෙම කිව්වාම Jimin ලැජ්ජාවෙන් රතු උනා.

" මතකයි නෙ ඒකයි ඔහොම~~ රතු වෙන්න මන් හරිනෙ " Yoongi ආයෙම Jimin ව රතු කරන්නම ඒ වගෙ කතා කිව්වා.

" මන් යනවා " Jimin යන්න හැදුවාත් Yoongi Jimin ගෙ අතින් අල්ලලා ලගට ඇදලා අරන් Yoongi ගෙ ඇගට තද කරගත්තා.

Yoongi එකපාරටම Jimin ගෙ ඉනෙන් අල්ලලා එක අතකින් Jimin ගෙ මූණෙ ඇගිලි වලින් රටා ඇන්දාම Jimin ට ඒ පහසට නිකන්ම ඇස් පියවුනා.

" ඔයා ගාව සුවදයි මිනී " Yoongi Jimin ගෙ බෙල්ල ගාවින් නහය තියලා එහෙම කිව්වා.

" මට කිති " Jimin එහෙම කිව්වාම Yoongi ඇස් ලොකු කරන් Jimin දිහා බැලුවා.

" මොකද්ද ? " Yoongi එහෙම ඇහුවාම Jimin හිනා උනා.

" මුකුත් නෑ " Jimin එහෙම කිව්වා.

" මිනී ඔයා ශෝක් " Yoongi එහෙම කිව්වාම Jimin හිනා උනා හැබැයි දුකින් ?

" Hyung මන් යන්නම්ද ? " Jimin අහින්සක විදියට එහෙම ඇහුවා.

" එත් ඇයි ? Jimin ඔයා මාත් එක්ක ඉන්න කැමති නැද්ද ඒ~~

" එහෙම එකක් නෑ Hyung , මන් ඔයාට ඇත්තටම ආදරෙයි , කැමති ඔයාත් ඒක හොදටම දන්නවානෙ.. එත් Hyung මයි කිව්වෙ මට කැමති නෑ කියලා ඒ නිසා මන් ආස නෑ Hyung ට වදයක් වෙන්න ඒකයි ම~~

" Oh My God Jimin ඔයා කොහොමද හිතන්නෙ ඔයාව මට වදයක් කියලා.. අනික Jimin මන් දන්නවා ඔයා මට ගොඩාක් කැමති , නෑ ආදරෙයි කියලා මම කිව්වා තමා ඔයාට මම කැමති නෑ කියලා ඇත්තටම ඒකට ලොකු හේතුවක් තියනවා. මන් ඇත්තටම බොළදයි ඒකට හේතුව මට Mate ඉන්න ඕන කාලෙ ඒ කිව්වෙ අවුරුදු 18 දී මට මගෙ Mate හම්බුනෙ නෑ ගොඩාක් දෙනෙක් කිව්වෙ එයා මෙහෙ කෙනෙක් නෙවෙ වෙන්න ඇති කියලා. ඒ නිසා මාත් ඒක ඒ විදියටම හිතාගත්තා.. එත් කාලෙ යනවත් එක්කම මට අවුරුදු 23 ක් උනා ඒ වෙනකොටත් මට මගෙ Mate හම්බෙලා තිබ්බෙ නෑ.. ඒ නිසා ගොඩාක් දෙනෙක් මට විහිලු කරා.. මට Mate කෙනෙක් නැතිව ඇති , නැත්නම් කිව්වා එයාට සද දෙව්දුව Mate කෙනෙක් මවලා නැතිව ඇති කියලා ඒ නිසා මට මගෙ Mate ව එපා උනා. ඒක ඇත්තටම බොළදයි " Yoongi එහෙම කිව්වාම Jimin පුදුම වෙලා Yoongi දිහා බලන් හිටියා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now