9. Angry.

574 138 61
                                    

" Hey Jiminaa " Eunjin Jimin ගාවට ඇවිත් කතා කරෙ Jimin ගැස්සිලා යද්දි..

" Hi "

" කෝ Tea ? "

" අහ්ම්... එයා~~

" ඇයි තරහා වෙලාද ? "

" හ්ම්.... " Jimin දුකින් කිව්වාම Eunjin හිනා උනා..

" ඇයි ? "

" මම වෙනස් වෙලාලු... " Jimin කිව්වාම ආයෙත් Eunjin හිනා උනා..

" ඇත්තටම ? අයියෝ ඔයලා නම් "

" මට දුකයි එයා මට බැන්නා "

" එහෙමද ? මම එයාගෙන් අහන්නම්කො එහෙනම් " Eunjin කිව්වාම Jimin ඔලුව වැනුවා...

" අහ් එයා කොහෙද ? " Eunjin ඇහුවාම Jimin උරහිස් හැකිලුවා..

" අයිශ් හරි මමම හොයාගන්නම් " Eunjin එතනින් නැගිටලා යන්න ගියෙ Jimin එතන තනි වෙද්දි...

" මම දන්නෙ නෑ මම ඇයි එහෙම හැසිරෙන්නෙ කියලා... අනෙව් එත් මම එහෙම කරන්නෙ නෑනෙ !! "

Jimin අහස දිහා බලාගෙන කල්පනා කරෙ එයාගෙ ජිවීතෙ ගැන...

" ඔහ් මෙයා නේද මේ ? " Jimin ගැස්සිලා ගියෙ එහා පැත්තින් ඇහුන කටහඩට..

" ඔයා ක..ව්ද ? " Jimin බයෙන් ඇහුවේ මීට කලින් එයාව මේ Uni එකෙ දැකලාවත් තිබ්බෙ නැති නිසා.

" හහ්... මාව දන්නෙ නැද්ද ? It's Ok මම Hayon.. !! " ඒ කෙනා හිනා වෙලා කිව්වාම Jimin නුත් එයා දිහා හිනා වෙලා බැලුවා..

" ඔයා.. මා..ව දන්නවාද ? " Jimin එහෙම අහනකොට Hayon හයියෙන් හිනා උනා..

" Yes Baby මම දන්නවා ඔයාව ගොඩාක් කට්ටිය කතා උනා Uni එකට ආපු අලුත් Cute කොල්ලා ගැන !!! So ඒ නිසා දන්නවා " Hayon කටකොනින් හිනා වීගෙන කිව්වාම Jimin අපහසුවෙන් ඔලුව වැනුවා..

" කිව්වා වගෙම Cute නම් තමා.. මොකද්ද ඔයාගෙ Rank එක !! " Hayon එහෙම ඇහුවාම Jimin හිනා උනා..

" White Moon Pack !! " Jimin කිව්වාම Hayon ගෙ ඇස් ලොකු උනා..

" ඒ කියන්නෙ ඔයා Omega කෙනෙක් !!" Hayon Jimin ගෙ උඩ ඉදන් පල්ලෙහාට වෙනකන් ඇස් ගෙනිච්චා..

" අහ්ම්... නෑ.. මම Beeta කෙනෙක් " Jimin කිව්වාම Hayon කටකොනින් හිනා උනා..

" ඔයා දන්නවාද මම Alpha කෙනෙක් " Hayon ආඩම්බරෙන් කිව්වාම Jimin අහක බලාගත්තා..

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Dove le storie prendono vita. Scoprilo ora