26 . Match .

595 128 18
                                    

Yoongi Underwear එක ගලවනවාත් එක්කම ,

----------------------------------------------------

" Hyung !!! " එකපාරටම දොරත් කඩන් ඇතුලා ආවේ Jungkook !!

ඒ කෙල්ල ගැස්සිලා ගිහිල්ලා Jungkook දිහා බැලුවාම Jungkook කේන්තියෙන් ඒ කෙල්ල දිහා බැලුවා.

" උබ උබ ගැන මම පස්සෙ බලාගන්නම් !! " Jungkook ඒ කෙල්ලට එහෙම කියලා Yoongi ගාවට ගියෙ අප්පිරියාවෙන් ඒ කෙල්ල දිහා බලලා බෙඩ්ශිට් එක ඇගට දාද්දි.

ඒ කෙල්ල Jungkook ආවාත් කිසිම ගානක් නැතිව ඒ නිරුවතින්ම හිටියා.

" Hyung එන්න ඔයා මොකද මේ මේ ගැනි එක්ක ඉන්නෙ ? !! " Jungkook එහෙම කිව්වෙ ගලවලා තිබ්බ Yoongi ගෙ ඇදුම් අන්දවන ගමන්.

" Jungkook Oppa Yoongi Oppa මාත් එක්ක කැමැත්තෙන් හිටියෙ " ඒ කෙල්ල එහෙම කිව්වෙ එයා ඇත්තටම එහෙම හිතුව නිසා.

" උබ කටවහගනින් !! " Jungkook රතු උන ඇස් වලින් එහෙම කිව්වාම ඒ කෙල්ල කටවහගත්තා.

" න්..නෑ Kook ඒ ම..ගෙ Ji..min !! " Yoongi අවසිහියෙන් එහෙම කිව්වාම Jungkook පුදුම උනා.

" ක..කව්ද ? " Jungkook එහෙම ආයෙම ඇහුවේ එයාට ඇහුණ දේ හරිද කියලා බලන්න.

" ම..ගෙ Jimin !! " Yoongi එහෙම කිව්වාම Jungkook හිනා වෙලා ඒ කෙල්ල දිහා බැලුවා.

" එයා උබ එක්ක ඉදලා තියෙන්නෙ උබ කියලා හිතලා නෙවෙ හහ් " Jungkook සමච්චලයට එහෙම කියලා Yoongi ගෙ යට බොත්තම් විතරක් දලා රූම් එකෙන් එළියට ගියා.

" හහ් බලන් ඉන්නවා Jeon Jungkook Min Yoongi මගෙ !! එතකොට කව්ද ඔය Jimin කියන කෙනාවත් මන් බලාගන්නම්... " ඒ කෙල්ල එහෙම හිතලා එතනින් ගියෙ Washroom එකට.

Jungkook අමාරුවෙන් Yoongi ව කාර් එකට දාගත්තෙ ඒ කෙල්ලගෙ යාලුවන්ට ස්තූතියි කරලා. මොකද එයලා තමා Yoongi ඉන්න තැන Jungkook ට කිව්වෙ.

සමහරවිට අද Jungkook ආවේ නැත්නම් ඉස්සරහාට ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් !!!

" ඔයාත් අනෙ මන්දා Hyung අයියෝ හොද වෙලාවට මම ආවේ " Jungkook ඇස් කරකවන ගමන් Yoongi ට එහෙම කිව්වාම Yoongi අවසිහියෙන් ඔලුව වැනුවා.

" හහ් Jimin ඔයා මොකද්ද මගෙ Hyung ගෙ හිතෙ කරන්නෙ ? " Jungkook කටකොනින් හිනා වෙන ගමන් එහෙම කිව්වෙ දාඩිය පෙරාගෙන ඉන්න Yoongi ව බලන්.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now