49. YM Mark And First Sex.

840 125 14
                                    

මුලු අහසම රන් වන් පැහැයෙන් දීප්තිමත් වෙලා තිබ්බා. ඉර බැහැගෙන යනවාත් එක්කම කුරුල්ලො අහසෙ පියාබන් ගිහින් තම තමන්ගෙ කූඩු වලට ගියා.

" ඒක ලස්සනයි " Jimin හුස්මක් පිට කරන ගමන් එහෙම කිව්වා.

" මොකද්ද ? " Jimin ගෙ එහාපැත්තෙ හිටිය Yoongi එහෙම ඇහුවා.

" අහස අනෙ " Jimin ඇස් කරකවන ගමන් එහෙම කිව්වා.

" එත් ඒකට වඩා ඔයා ලස්සනයි " Yoongi කටකොනින් හිනාවෙලා එහෙම කිව්වා.

" එහෙමද ? කටවහන් බලනවා අහස බලන්න නෙ එක්කන් ආවේ " Jimin ඔරවන් එහෙම කිව්වාම Yoongi හිනා උනා.

" කෝ ඉස්සර අහින්සක පොඩි දේටත් අඩන Chim බබා.. " Yoongi කටකොනින් හිනා වීගෙන එහෙම කිව්වා.

" Hyung මේ "

" ඇයි , ඇයි බොරුද කිව්වෙ ? ඔයා ඒ දවස් වල ඔක්කොටම ඇඩුවා මට හොදට මතකයි " Yoongi කින්ඩියට වගෙ එහෙම කිව්වා.

" ඒ නිකන් Chim නෙ මේ ඉන්නෙ Head Alpha ගෙ Luna Park Jimin " Jimin ඇහිබබ උස්සන ගමන් එහෙම කිව්වා.

" ඔහ් මගෙ Luna " Yoongi හිනා වීගෙන එහෙම කිව්වා.

" ඔව් මගෙ Alpha " Jimin නුත් Yoongi කිව්ව විදියටම එහෙම කිව්වා.

" මට ඔයාව ඕනෙ " Yoongi Jimin ගෙ කන ගාවට ඇවිල්ලා එහෙම කිව්වා.

" මො..මොකක් ? " Jimin ඇස් වහන් එහෙම කිව්වෙ Yoongi එයාගෙ කන ගාව හුස්ම ගත්ත නිසා.

" ඔයාව ඕනෙ !! " Yoongi එහෙම කියලා Jimin ගෙ කන යටට Kiss එකක් දුන්නා.

" එත්~~

" Jimin ඔයා කොහොමත් මගෙ තමා.. එත් ශරිරයෙන් , ආත්මයෙන් අපි අපෙ නෙවෙයි " Yoongi එහෙම කිව්වාම Jimin කලබල උනා.

" එත්~~

" බබා කලබල වෙන්න එපා. අනික මට ඔයාව Mark කරන්නත් ඕනෙ " Yoongi Jimin ට එහෙම කිව්වාම Jimin හිනා උනා..

එයාට වෙන්න ඕන වෙලා තිබ්බෙ ඒක.

" ඉතින් Hyung කරන්න " Jimin හිනා වෙන ගමන් එහෙම කිව්වා.

" මෙතන ? " Yoongi වටපිට බලන ගමන් එහෙම කිව්වා.

" ඔව් ඇයි ? " Jimin හිනා වීගෙනම එහෙම ඇහුවා.

" මෙතන බෑ අපි යන් අපෙ ගෙදර " Yoongi ඇහැක් ගහන ගමන් එහෙම කිව්වාම Jimin රතු වෙලා ඔලුව වැනුවා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now