19. Secret.

615 124 37
                                    

" Mr. ඔයා නේද ඇතුලෙ ඉන්න කෙනා එක්ක එදා ආපු කෙනා " Nurse කෙනෙක් ඇවිල්ලා එහෙම කිව්වාම Jimin ඔලුව වැනුවා.

" හරි එහෙනම් එදා ඔයලා ඔයාලාගෙ ඔම්මාගෙ Report එක දලා ගිහිල්ලා " Nurse එහෙම කිව්වාම Jimin ඇස් හිනී කරා.

" නෑ Nurse අපි Report එක අරන් තමා ගියෙ " Jimin එහෙම කිව්වාම Jungkook Nurse දිහා බැලුවා.

" නෑ නෑ අනෙ මේ තියෙන්නෙ Kidney එකෙ Report එක " Nurse එහෙම කිව්වාම Jimin පුදුම උනා.

" මොකද්ද කියන්නෙ ඔයාට වැරදිලා Nurse අපෙ ඔම්මාට Kidney Problems තිබ්බෙ නෑ... " Jimin එහෙම කිව්වාම Nurse Jimin දිහාවට අමුතු බැල්මක් දලා Report එක බලන්න ගත්තා.

" Kim Nona කියන්නෙ ඔයලාගෙ ඔම්මාද ? " Nurse එහෙම කිව්වාම Jimin ඔලුව වැනුවා.

" එහෙනම් එයා තමයි කොල්ලො ඔයාගෙ යාලුවා උනත් මේ ඊයෙත් ඇවිල්ලා ගියෙ Hospital " Nurse එහෙම කිව්වාම Jimin ඇස් ලොකු කරගත්තා.

" ඇත්තද Nurse ? "

" ඔව් ඔව් මෙන්න මේක ගන්න අහ් තව එකක් මේක කියන්න ඕනෙ අර ඇතුලෙ ඉන්න කෙනාට උනත් ඔයාත් Mrs. Nona ගෙ පුතෙක් නෙ ඒකයි ඔයාට කියන්නෙ..

තාම එයාගෙ ලේ වලට හරියන වකුගඩුවක් හොයාගන්න බැරි උනා අපිට ඔයලා පොඩ්ඩාක් උදව් කරොත් හොදයි " Nurse එහෙම කියලා Jimin ගෙ අත උඩින් Report එක තියලා යන්න ගියෙ Jimin ගෙ ඇස් වල කදුලු පිරෙනකොට.

Ohh හැමවෙලෙම අඩනවා !! ඇත්තටම ගොඩාක් සංවේදියි !!

" Jimin ? " Jungkook එහෙම කතා කරාම Jimin Jungkook දිහා හැරිලා බැලුවා.

මොනා උනත් Jimin Jungkook ට ගරු කරන්න වෙනවා මොකද එයා Alpha කෙනෙක් සහ මේ එයාගෙ Seoulmate ගෙ Mate නිසාත් !!

" Hyung ? " Jimin කිව්වාම මේ දිහා බලන් ඉන්න Yoongi කටකොනින් හිනා උනා.

" එයාගෙ ඔම්මාට මොකද ? මන් කියන්නෙ " Jungkook කිව්වාම Yoongi කටකොනින් හිනා උනා.

ඔව් සමහරවිට එහෙම කරන්න ඇත්තෙ Jungkook Tea ගැන හොයන නිසා වෙන්න ඇති.

" නෑ Hyung ඔම්මාට ටිකක් අසනීප උනා ඒ නිසායි එත් Doctor කිව්වෙ පෙෂර් වැඩි වෙලා කියලානෙ එත්... මොනාද මේ මෙයා කියලා යන්නෙ ? " Jimin එහෙම කියලා Nurse යන දිහා බැලුවේ Yoongi ඇස් කරකවද්දි.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now