15. English Day.

547 125 31
                                    

Seoul University එක වෙනදාටත් වඩා කලබල කාරි උනෙ අද එයලාගෙ English Day එක නිසා ඒ වගෙම එයලා අද ඒක වෙනුවෙන් උත්සවයකුත් සංවිධානය කරලා තිබ්බා.

" Tea මට බ..යයි " Jimin කිව්වෙ තොලෙ Lip Bam ගාන Tea ට.

" ඇයි ඒ ම්ම් ? " Tea අතින් තොල පිරිමැද්දෙ අතෙ තිබ්බ Lip Bam එක Jimin ට දෙද්දි..

" අපිට හරියට මේක කරන්න බැරි උනොත්.. " Jimin එහෙම කිව්වාම Tea අතින් උඩ තොල පිරිමැද්දා.

" Jiminaa Practically හිතන්න " Tea එහෙම කිව්වාම Jimin Lip Bam එක තොලෙ පිරිමැද්දා.

" ඇයි ඔයාට බයක් නැද්ද ?" Jimin එහෙම ඇහුවාම Tea බ්‍රශ් එක අරන් මූණෙ එහාට මෙහාට කරා.

" බයක් තියනවා එත් අපි සති දෙකක් පුහුණුවීම් කරානෙ " Tea එහෙම කිව්වාම Jimin යටි තොල අතින් පිරිමැද්දා.

" හරි හරි... Tea මගෙ Lips එක ගානට තියනවා නේද ? " Jimin එහෙම ඇහුවාම Tea හිනා වෙලා Jimin ගෙ Lips බැලුවා.

" ටිකක් Lip Bam අඩුයි තව ටිකක් ගාන්න හැබැයි ඔයාට ඕක ඕනෙත් නෑ ඔයාගෙ Lips ඒවා කොහොමත් රෝස පාටයි නෙ " Tea එහෙම කියලා එයාගෙ මූණ කන්නාඩියෙන් බලන්න ගත්තා.

" අනෙ යනවා යන්න " Jimin එහෙම කියලා ඇහුම්කන් දුන්නෙ උත්සවය පටන් ගන්න කරන පිලිගැනීමෙ කතාව.

" ඔහ්හ් Dagon Sir ටද Welcome Speech එක තියෙන්නෙ ? " Tea එහෙම ඇහුවේ නිවේදනයෙ Dagon Sir ට එන්න කියලා කිව්ව නිසා.

" ඔව් වෙන්න ඇති එයානෙ English Professor " Jimin හිනාවෙලා එහෙම කිව්වාම Tea ත් එක අනුමත කරා වගෙ හිනා උනා.

ඒ දෙන්නාම Gagon Professor ගෙ කතාව හොදින් ඇහුම්කන් දීලා අහන් හිටියා.

" So on a day like today, because I said, many children are ready to present their performance... Thank you to everyone who came forward Well then, without further ado, let's watch the performance " Dagon English වලින්ම කියන් යද්දි Jimin උඩබිම් බලාගත්තා..

මොකද Tea දන්න තරමවත් Jimin දන්නෙ නැති නිසා. එයා English Lecture එකෙ හැමවෙලෙම නිදාගන්නවා.

Tea Jimin දිහා බලලා හිනා වෙලා ආයෙම එයාගෙ මූණ ප්‍රතිබිම්බය තුළින් බලන්න ගත්තා.

" ඔයා දන්නවාද Jimin ? මට ඒ කාලෙ ඉදන් ගොඩාක් දෙනෙක් කියලා තියෙන්නෙ මම ලස්සනයි කියලා එත් සමහරක් අය කියනවා කඩවසම් කියලාත් ඔයා හිතන්නෙ මට Mate කෙනෙක් හිටියොත් මම Top වෙයිද නැත්නම් එයා Top වෙයිද ? " Tea තාමත් ප්‍රතිබිම්බය බලන් එහෙම කියලා Jimin දිහාවට හැරුනා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Où les histoires vivent. Découvrez maintenant