5. Baby Beeta.

667 151 43
                                    

" Hey Jimin.. " ලස්සන Cute කෙල්ලෙක් ඇවිත් Jimin ඉස්සරාහින් වාඩි උනෙ Jimin වගෙම Tea ත් ඇහිබබ හකුලන් ඒ කෙල්ල දිහා බලන් ඉද්දි..

" Oh Sorry Tea මම ඔයාව දැක්කෙ නෑ Anyway ඔයාටත් Hi.. " ඒ කෙල්ල එහෙම කිව්වාම Tea ගෙ මූණ සතයක් වගෙ උනා..

" ඔයාට මෙච්චර ලස්සනට ඉන්න මාව පෙන්නෙ නැද්ද ? "

" අනෙ.. සමාවෙන්න " ඒ කෙල්ල ලැජ්ජාවෙන් කියද්දි Jimin ඒ කෙල්ල දිහා බලලා හිනා උනා..

" ඔයා අපිව දන්නවා ඉතින් අපි දන්නෙ නෑනෙ මොකද්ද ඔයාගෙ නම.. ? " බැරිම තැන Jimin එහෙම ඇහුවාම ඒ කෙල්ල ලස්සනට හිනා උනා...

" මම Eunjin ඔයාලාගෙම Year එකෙ.. අහ් Rank එක Black moon pack මම Delta කෙනෙක්.. " ඒ කෙල්ල එහෙම කිව්වාම Jimin , Tea පුදුම උනා..

Delta..

ඩෙල්ටා කියන්නෙ Beeta ට පස්සෙ Pack එකෙ ඉන්න උසස්ම Wolf කොට්ටාසය. ඔවුනුත් තරමක් ලස්සන කඩවසම් ස්වරූප ගනි..

" එහෙමද ? "

" ඔව් ඔයලා Beeta නෙද ? "

" ඔව් ඔව් !! " Jimin පැනලා එහෙම කිව්වාම Tea Jimin දිහා බලලා එරෙව්වා..

" ඔයා ලස්සනයි Jimin ඒ වගෙම Tea ඔයා කඩවසම්... " ඒ කෙල්ල එහෙම කිව්වාම Jimin ලැජ්ජාවට රතු උනා.. එතකොට Tea නෑ එයා එහෙම ලැජ්ජ උනෙ නෑ.. ඒ එයාගෙ හැටි..

" අහ්ම්.. මම දැන් යන්නම් මට දැන් Lecture එකක් තියනවා මම හිතන්නෙ ඔයලා Business කරන්නෙ නෑ වගෙ.. "

" ඔව් අපි Music "

" Hm.. හොදයි නෙ එහෙනම් මං යනවා Nice To Meet You.. "

" We too "

ඒ කෙල්ල එතනින් ගියාම Tea කරෙ කකුල් දෙක එයා ඉස්සරා තිබ්බ මේසෙන් තිබ්බ එක..

" මොකද්ද Tea ? "

" ඇයි මොකද්ද ? "

" ඔහොම ඉන්න එපා ගෙදර වගෙ ඒක හරියන්නෙ නෑනෙ.. "

" අයියෝ.. එහෙනම අරුන් ඉන්නෙ "

" අනිත් අය ඉන්න විදියට අපි ඉන්නෙ ඕනෙ නෑනෙ !! " Jimin කිව්වාම Tea කරෙ ආයෙම එයාගෙ කකුල් බිමට දාපු එක..

" මොනාහරි කමු ද ? "

" කමු !! " Tea එහෙම කිව්වාම Jimin කරෙ හිනා උන එක..

" ඇයි ? "

" නෑ ඔයා හැම වෙලෙම කනවානෙ ඒකායි... "

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now