22 . Fake Mate !!

628 122 55
                                    

Jungkook හිටියෙ Cafeteria එකෙ Yoongi එක්ක කියව කියව එයලාගෙ ජීවිතෙ ගැන. Jungkook නම් Tea ගැනම කියෙව්වා. කවදාවත් නැතිව Yoongi ඒවා ඔක්කොම අහන් හිටියා.. Mate ගැන මොන වගෙ හැගීමක්ද එන්නෙ කියන එක.. Jungkook කියන විදියට Mate ගෙ හැගීම ගොඩාක් ආගන්තුකයි වගෙ ලු. Yoongi සමහර ඒවාට ප්‍රතිචාර දක්වපු එකම Jungkook ට ලොකු පුදුමයක්. සමහරවිට මේ නිසා වෙන්න ඇති Yoongi කවදාවත් නැතිව Mate ගැන කියන එක අහන්නෙ වෙන කාගෙ උනත්.. එයා කවදාවත් Mate කෙනෙක් ගැන කියන එක අහලා නෑ.. එයාට හිතෙන්නෙ ඇති ඒක මොන වගෙ හැගීමක්ද කියලා දැනගන්න.

" Jungkook Oppaa !!!! " Jungkook එකපාරටම ගැස්සිලා ගියෙ එයාට ඒ විදියට කතා කරපු නිසා..

එයා Cafeteria එකෙ හිටිය නිසා එතන Teamin නුත් හිටියා. Jungkook ට එකපාරටම එහෙම කතා කරද්දි Tea ත් උවමනාවෙන් ඒ දිහා බැලුවා.. හරි එයා නෙවෙ බැලුවේ එයාගෙ Wolf තමා ඒකට හිත යොමු කරෙ😂.

" Lisa ? " Jungkook එහෙම හිතුවේ Cafeteria එක ඇතුලට ආව Girl ව දැකලා..

" Lisa මොකද මෙහෙ ? " Yoongi එහෙම ඇහුවාම Jungkook ගෙ මූණ ඇඹුල් උනා.

" Jungkook Oppa " Lisa ඇවිල්ලා Jungkook ව බදාගන්න හැදුවාත් Jungkook Lisa ව එහාට කරා.

" මොකද්ද Oppa ඔයාට මාව දැක්කාම සතුටු නැද්ද ? " Lisa මූණත් ඇඹුල් කරන් එහෙම කිව්වාම Tea ට නම් හිතුනෙ එකිගෙ මූණ සමතලා වෙන්න ගහන්න.

" දකින්නෙ නැතිව ඉන්න එක තමා ලොකුම සතුට " Jungkook එහෙම හිතුවේ ඇස් කරකවන ගමන්.

" Oppa අද ඉදන් මාත් මේ යුනි එකමයි Study කරන්නෙ " Lisa මූණට වැටිලා තිබ්බ කෙස් කෑල්ල සරාගි විදියට කනෙ රැදෙව්වාම Jungkook ගෙ මූණ ඇඹුල් උනා.

" අහ් අනෙ Yoongi Oppa ඔයාට කොහොමද ? " Lisa එහෙම ඇහුවාම Yoongi ඇස් කැරකෙව්වා.

" I Am Not Your Oppa !! " Yoongi Lisa ගෙ මූණටම කියලා දැම්මාම Jimin ට එකපාරටම හිනා ගියා.. ඔව් ඉතින් වස නෝන්ඩිය නෙ ..

( Jungkook ගෙ වදන Yoongi ට දැම්මා😂🙂💔 )

" හහ් මොකද හිනා වෙන්නෙ ආ.. !! " Lisa එහෙම කිව්වාම Jimin ඇස් කැරකෙව්වා.

" හිනා යනවානෙ " Jimin එහෙම කියලා යටි තොල හපාගත්තෙ එයාට එන හිනාව පාලනය කරගන්න.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now