19 . Rut 1

707 132 13
                                    

" Kim Teahyung !! " Tea ගැස්සිලා ගිහිල්ලා හරි සිහියට ආවේ එකපාරටම එයාගෙ නම කෑගැහනවාත් එක්කම Jimin එයාගෙ අතට ගහපු නිසා.

Tea බයෙන් පුටුවෙන් නැගිට්ටෙ Jimin දිහාත් බලන ගමන්..

" Profe..ssor "

" තමුන් මොනාද කල්පනා කරන්නෙ !! අහ් මන් මෙච්චර වෙලා තමුසෙට කතා කරා ඇහුනෙ නැද්ද !! " Professor එකපාරටම Tea බැන්නාම Tea අපහසුවෙන් බිම බලාගත්තා.

එයාට ලැජ්ජාවක් ඇති උනා ඔව් එහෙම වෙන්න එපෑ එයා පලවෙනි වතාවට ප්‍රසිද්ධියෙ Professor කෙනෙක් ගෙන් එහෙම බැනුම් ඇහුව. එයා ඉස්කොලෙ යනකොටත් කවදාවත් Teacher කෙනෙක්ගෙන් බැනුමක් අහගෙන නෑ. ඒ ඔක්කොටම වඩා ළමයි එයා දිහා බලන් හිටියා.. සමහරු හිනා වීගෙන සමහරු දුකින්.

" Sorry Sir " Tea බිම බලාගෙන එහෙම කිව්වාම Professor එයාගෙ අතෙ තිබ්බ පොත මේසෙ උඩට අතහැරියා.

එකපාරටම එහෙම උනාම Tea ගැස්සිලා ගියෙ Professor දිහා බලනකොට.

" Sorry කිව්වාම හරිද !! ඔක්කොම දන්න නිසා වෙන්න ඇති නෙ කල්පනා ලෝකෙ හිටියෙ ඇයි උබෙ Mate එක්ක Sex කරන හැටිවත් කල්පනා කරාද !! " Professor එකපාරටම එහෙම කිව්වාම Tea ලැජ්ජාවෙන් බිම බලාගත්තා.. එයාගෙ ඇස් වල ලැජ්ජාවට බයට දෙකටම කදුලු පිරිලා තිබ්බා.

" Professor " Jimin එහෙම කිව්වෙ එයාගෙ හොදම යාලුවා එහෙම ලැජ්ජාවට පත් වෙන එක ගැන හිතලා.

" What Park Jimin ඔයාට මොකද්ද වෙන්න ඕනෙ !! මම මෙච්චර මහන්සියෙන් උබලාට පාඩම් කියලා දෙනවා උබලා ඒවා අහන් ඉන්නෙ අහ් " Professor එහෙම කියලා Jimin ට කෑගැහුවාම Tea Jimin දිහා බලලා දෙපැත්තට ඔලුව වැනුවා.

" එපා Jimin " Tea හිමින් ඒක කිව්වාත් හැමෝම නිශ්ශබ්දව හිටිය නිසා ඒක Professor ට ඇහුනා.

" ඔහ්හ් Jimin එතකොට Teahyung කියන දේද අහන්නෙ !! " Professor එහෙම කිව්වාම Jimin යටි තොල හපාගත්තා.

" අහ් Teahyung ඔයා එහෙනම් ඔක්කොම දන්නවානෙ දැන් මම මොනාද ඉගැන්නුවෙ කියලාත් දන්නවා ඇති නෙ " Professor එහෙම කිව්වාම Tea කදුලු පුරවන් ඔලුව වැනුවා.

" එහෙනම් කියනවා මොකද්ද අද පාඩම ? " Professor කටකොනින් හිනා වීගෙන එහෙම ඇහුවාම Tea යටි තොල හපාගත්තා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now