46. Mini .

664 144 66
                                    

Yoongi හිටියෙ Jimin ගාවින්.. Doctor Jimin ට දැන් හොදයි කිව්ව නිසා Yoongi හිටියෙ Jimin ගාව.

" Jimin I 'am Sorry මන් හිතලා නෙවෙ ඔයාට අර දේවාල් කිව්වෙ.. අනික මම ඒ වෙලෙ කිව්වෙ බොරුවක් ඔයායි මගෙ Mate මන්.. මන් ආයෙ ඒ මෝඩ වැඩෙ කරන්නෙ නෑ , මන් ඔයාට බොරු කියන්නෙ නෑ.. මට ඔයාව ඕනෙ මගෙ Shadow ට ඔයාගෙ Angel ව ඕනෙ.. !! අහ් Jimin ඔයාගෙ Wolfi එයා ගොඩාක් ලස්සන ඇති නේද ? ඔයා වගෙම , අනික එයාගෙ නම ඒකාත් ගොඩාක් ලස්සනයි. මට එයාව බලනකන් ඉවසිල්ලක් නෑ ඒ ඔක්කොටම වඩා ඔයා ආයෙම ඇස් අරිනකන් ඉවසිල්ලක් නෑ. Jimin I Want You !! And I Love You !! " Yoongi අන්තිමේ ටිකෙදි හුස්මක් පිට කරා.

අන්තිමට Yoongi එයාගෙ හිතෙ තිබ්බ දේ කිව්වා.. එයා Jimin ට ආදරෙයි කියලා කිව්වා.. එයාගෙ හිතෙ මෙච්චර දවසක් වද වෙමින් හිටිය කාරණාව එයා පිට කරා. එත් Jimin මේ වේලාවෙ හොද සිහියෙන් හිටියා නම් එයා කොච්චර සතුටු වෙයිද ? එයාගෙ Mate , එයාගෙ හැමදේම එයාට ආදරෙයි කිව්වා කියලා ඇහුනාම. Yoongi පලවෙනි පාරට එයාගෙ හැගිම් නිදහස් කරා.. එයා එයාගෙ හිතට ඇහුම්කන් දුන්නා මොලෙට නැතිව !!

" ඉක්මනට නැගිටින්න මම බලන් ඉන්නවා " Yoongi එහෙම කියලා එතන තිබ්බ පුටුවක් අරන් ඉදගත්තා.

Yoongi Jimin දිහා බලන් හිටියෙ ඒ ලස්සන කියලා නිම කරන්න බැරි නිසා. ඇත්තටම එයා Angel කෙනෙක් වගෙමයි. Yoongi ට ඒ එක්කම හිතුනා Jimin මෙහෙම නම් එයාගෙ Shadow ගෙ Mate උන Angel කොච්චර ලස්සන ඇතිද කියලා. Yoongi ට ඕන උනා Jimin ට ආදරෙ කරන්න එයා බලාපොරොත්තු උන විදියටම.. මොකද Jimin එයාගෙ Mate ගෙන් ආදරෙ ගොඩාක් බලාපොරොත්තු උන කෙනෙක්. Yoongi දන්නවා Jimin එයාගෙ Mate ට කොච්චර ආදරෙද කියලා.. Yoongi ට තමන් ගැනම ආඩම්බරයක් ඇති උනා.. මොකද එයා දන්නවා යුනි එකෙ ඉන්න චූටි දෙනෙක්ගෙ කෙල්ලො , කොල්ලොන්ගෙ Crush එකක් තමයි Jimin කියන්නෙ කියලා. නැත්නම් අනිත් හැමෝගෙම Crush උනෙ Yoongi , Jungkook !!! සමහර එකෙක් දෙකෙක්ගෙ Hayon ගැන Crush එකක් තිබ්බා. Yoongi ට ඕන උනා යුනි ගිහින් හැමෝටම පෙන්නන්න Jimin තමයි එයාගෙ Mate කියලා. Yoongi ට ඒ එක්කම තේරුණා එයා මේ චූටි කාලෙ ඇතුළත Jimin , එයායි ඉන්න විදිහ කල්පනා කරානම් Jimin කොහොම කල්පනා , ආස කරන්න ඇතිද කියලා.

Yoongi හදිසියෙම ආපු අදහස නිසා පුටුවෙන් නැගිටලා Jimin ගෙ තොලට Kiss එකක් දීලා ආයෙම පුටුවෙන් ඉදගත්තා. Yoongi පුදුම උනා එයා පලවෙනි පාරට හොද සිහියෙන් ඉන්නකොට කෙනෙක්ව Kiss කරපු නිසා. අනික එදාත් Yoongi ට Rut එක හැදිලා ඉන්නකොට නෙ Jimin ව Kiss කරෙ. ඒ ඔක්කොටම වඩා Jimin ට ලං වෙනකොට එයාගෙන් එන Jasmine , Vanila සුවද එනකොට Yoongi ට හිතුනෙම Jimin ගෙ හැමදේම Kiss කරන් , සුවද බලන් යන්න. Yoongi කෙල්ලො , කොල්ලො දිහා නොබැලුවාට එයා Jungkook ටත් වඩා Dirty !!. Yoongi හිමීට Jimin හිටිය ඇදෙම ඔලුව තියාගත්තා. Yoongi කියන්නෙ එච්චර Hospital වලට ආස කෙනෙක් නෙවෙ ඒ Hospital වලින් එන සුවද නිසා වෙන්නත් පුලුවන්. ( මන් වගෙ😪😂 )

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now