14. The lie.

546 123 29
                                    

" Yoongi Hyung ඔයා මොනාද කල්පනා කරන්නෙ ?... " Jungkook ඇහුවේ පෑනක් කටෙ ගහන් කල්පනා කරන Yoongi ගෙන්.

" Jimin ගැන " Yoongi පෑන කටෙ ගහගෙනම එහෙම කිව්වාම Jungkook පුදුම උනා.

" මොකක් Jimin ? " Jungkook කෑගහලා ඇහුවාම තමා Yoongi හරි සිහියට ආවේ. එතකොට තමයි එයාට එයා කියපු එක ගැනත් මතක් උනෙ.

" අහ් I mean අද Jimin මගෙ ඇගෙ හැප්පුනා ඒකයි " Yoongi එහෙම කියලා පෑන ආයෙම කටෙ ගහගත්තෙ Jungkook කටකොනින් හිනා වෙනකොට.

" ඉතින් ඔයා මොකද්ද කරෙ ? " Jungkook එහෙම ඇහුවාම Yoongi Jungkook දිහා බැලුවා.

එයා මොනා කියන්නද ? එයා කියන්නද මොනවාත් කරෙ නෑ කියලා... එයා අනිවාර්යයෙන් දන්නවා එයා එහෙම කිව්වොත් Jungkook එයාට විහිලු කරයි කියලා. මොකද Yoongi Jungkook වගෙ නෙවෙ නිසා.. Jungkook Tea ව අතහැරියා ඒක හරි එත් Yoongi එහෙම නෑනෙ.

" ම..න් ඒක~~

" Hyung !! මොකද්ද ? " Jungkook ආයෙම එහෙම ඇහුවාම Yoongi ට කට උත්තර නැති උනා.

" ඒ.. ක මුකුත් ක..රෙ නෑ " Yoongi එහෙම කිව්වාම Jungkook ගෙ කට භාගෙට ඇරුනා. I Mean එයා පුදුම උනා.

" Wow True Blood Alpha Min Yoongi එයාගෙ ඇගෙ හැප්පුන කෙනෙක්ට ලේසියෙන් යන්න ඉඩ දුන්නාද ? " Jungkook කටකොනින් හිනා උනාම Yoongi ඇස් කැරකෙව්වා.

" ඒ..ක කරන්න උනා එයා Hospital එකට යන ගමන් හිටියෙ " Yoongi එහෙම කිව්වාම මෙච්චර වෙලා හිනා වීගෙන හිටිය Jungkook ගෙ හිනාව එහෙමම අතුරුදන් උනා.

" මො...මොකක් ඇයි Hospital ? " Jungkook එහෙම ඇහුවාම Yoongi දබර ඇගිල්ලෙන් එයාගෙ තොල පිරිමැද්දා.

" Teahyung ගෙ~~

" මොකක් ? Teahyung ට මොකද්ද වෙලා තියෙන්නෙ ? " Jungkook එකපාරටම එහෙම ඇහුවේ කලබලින්.

" ඔයාට මොකටද ඒක ? " Yoongi කටකොනින් හිනා වීගෙන එහෙම ඇහුවාම Jungkook දිවෙන් තොල තෙත් කරා.

" Hyung "

" අහ්... එයාට මුකුත් නෙවෙ එයාගෙ ඔම්මාට " Yoongi ඇස් කරකවලා එහෙම කිව්වෙ Jungkook ටිකක් සන්සුන් වෙද්දි..

" එත් මොකද්ද වෙලා තියෙන්නෙ ? " Jungkook එහෙම ඇහුවාම Yoongi ඇස් කැරකෙව්වා.

" මම කොහොමද දන්නෙ ගිහින් ඔයාගෙ Boyfriend ගෙන්ම අහගන්න " Yoongi කටකොනින් හිනා වෙලා එහෙම කිව්වෙ Jungkook ඔලුව වනද්දි.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now