38 . Rut .

672 138 25
                                    

Yoongi හිටියෙ එයාගෙ Mansion එකෙ තනියෙන් පොතක් කියවන ගමන්. එයා ඒ කියෙව්වෙත් Mate ගැන කියවුන කතා පොතක් !!! පලවෙනි වතාවට Min Yoongi Mate ගැන තියන පොතක් කියවනවා !!!. Yoongi ඇස් හිනී කරන් පොත කියෙව්වෙ ඒ ආදර කතාව සත්‍ය කතාවක් වගෙම ඒ දෙන්නාගෙ ආදරෙ පිවිතුරු එකක් නිසා.

කතාව ගැන කිව්වොත් ඒ පොතෙ තිබ්බෙ සද දෙව්දුවගෙ කතාව. සද දෙව්දුව කියන්නෙ Female Alpha කෙනෙක්.. සද දෙව්දුගෙ නම තමා දේවූන් . ඉතින් ගමෙ කට්ටියට දේවූන්ට කියන්නෙ දේව් කියලා. ඒ වෙනකොටත් හැම Pack එහෙකම ඉන්න Alpha ලාට වඩා දේව් තමා ශක්තිමත්ම Alpha එයා කෙල්ලෙක් උනත්. ඒ වගෙම ඒ ගමටම හිටිය ලස්සනම කෙල්ල. ඒ වෙනකොට තමා ඒ ගමට මිනිස් කොල්ලෙක් එන්නෙ. එයාගෙ නම තමා ලූකස් . දේව්ගෙ ගම උනෙ දේගු. දේගු වල වෙනම පැත්තක් තිබ්බා Wolf ලා ජීවත් වෙන.. හැබැයි මිනිස්සු කව්රුත් දන්නෙ නෑ ඒ පැත්තෙ ඉන්නෙ වෘකයන් කියලා. ඉතින් ලුකස් එන්නෙත් අන්න ඒ පැත්තට. ඉතින් ලූකස් එන්නෙ පුරාවිද්‍යා කටයුතු දෙපාර්තමේන්තුවේන්. ලූකස්ට දේව් ව හම්බෙන්නෙ දේගු වල ගලන ගග ගාව.. ලූකස් පෙනුමෙන් ලස්සන නිසාත් දේව ට ලූකස් ව දැක්ක වෙලෙම ආකර්ශනයක් ඇති උනා. ලූකස් නම් දේව් එක්ක හොදට කතා කරා.. එයාට ඕන උනා වෘකයෝ කියන අය ඇත්තටම ඉන්නවාද කියලා දේව් ගෙන් දැනගන්න. ඒ කෙසෙ වෙතක් දේව් , ලූකස් දෙන්නාම  ටිකක් කිට්ටු උනා. ඒ දෙන්නා එකිනෙකාට ආදරෙ කරන්න පටන් ගත්තා. මාස ගානක් ආදරෙ කරාට පස්සෙ දේව් ගෙ අප්පා උන හිටිය Pack නායක Alpha ලූකස් ව මරලා දැම්මෙ දේව්ගෙ ඇස් ඉස්සරාමයි. දේව්ගෙ පිවිතුරු ආදරෙ එයාගෙ ඉස්සරාම නැතිවෙලා යනකොට එයාත් දිවිනසාගෙන මැරුනෙ එයාගෙ පිවිතුරු ආදරෙ මතක් කරන්. දේව් මැරෙනවාත් සමගම සොබාදහම වෙනස් උනෙ කුනාටුත් හමනකොට. එත් දේව් මැරුණෙ දෙවියන්ගෙ ආශිර්වාදයත් සමග නිසා එයා හැම වෘකයෙක්ටම දෙවියන් උනා... ඇය ඔවුන්ට ඔවුන්ගෙ Mate ලා මැව්වා. සමහරුන්ට මිනිස්සු ත් මැව්වා... ඇය ඒකෙන් හැමෝටම ආදර්ශයක් උනෙ මිනිස්සු උනත් තමන්ගෙ Mate කරගන්න පුලුවන් කියලා. ඇය එදා ඉදන් හැමෝගෙම සද දෙව්දුව උනා.

Yoongi පොත ඔක්කොම කියවලා ඉවර කරලා හුස්මක් පල්ලෙහාට දැම්මෙ සද දෙව්දුවගෙ කතාව එයා පලවෙනි පාරට බලපු නිසා. Yoongi සෝෆා එකෙ ඉදගෙනම ඔලුව පිටිපස්සට කරලා නිදියන්න හැදුවාත් Yoongi ගැස්සිලා ගියෙ එයාගෙ ඇග ඇතුළෙන් උණුහුමක් දැනුන නිසා. ඊලග තප්පරෙම Yoongi ගෙ මුලු ඇගෙම දාඩියෙන් තෙත් උනෙ AC එකත් දලා තියෙනකොට. Yoongi සෝෆා එකෙන් නැගිටලා දුවලා ගියෙ Calendar එක ගාවට. අද දිනෙ දැකපු Yoongi ට හීන් දාඩියත් දැම්මා.. Yoongi යටි තොල හපාගෙනම පිටිපස්සෙන් පිටිපස්සට ගියෙ අතින් මූණෙ තිබ්බෙ දාඩියත් පිහිදාන ගමන්.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Unde poveștirile trăiesc. Descoperă acum