Prologue

5.1K 859 189
                                    

Joen mansion

ජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්

අහල පහල ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගෙත් කන් අඩි පුපුරන සද්දෙන් උදේ පාන්දරම කවුද මේ කෑ ගහන්නේ කියලා ඔයාලා බලනවා ඇති නේද?

මේක ඉතින් ජොන් මැන්ශන් එකේ රැයක් දවාලක් නැතුව හැමදාම රෝල් වෙන එකම පටිය ......
ඉතින් මේ වෙන කවුරුත් නෙවේ හැමෝම දන්න කොරියාවේ අන්කේ එකේ business man Joen jungkook
දැන් ඉතින් ඔයාලා බලනවා ඇති මෙච්චර ලොකු business man කෙනෙක් වෙලත් මේ මනුස්සයා ඇයි මේ කිසිම වැදගත් කමකට නැතුව බෙරිහන් දෙන්නෙ කියලා..........මෙයාට ලොකූ වැදගත් කමක් නම් තිබ්බා මීට ගොඩක් කාලෙකට කලින් පස්සේ හැබැයි කිම් ටේ හියුන්ග් කියන ඒ කියන්නෙ මෙයාගෙ ජොන් ටේ හියුන්ග් කියන angel කෙනෙක්ගෙ හමක් පොරෝගෙන ඉන්න යක්ස පැටියා බැන්දට පස්සෙ නම් මෙයාගෙ වැදගත් කම් දෙපිටින් ගියේ .....මෙයාගෙ හිතාදර ප්‍රේමනීය wife උන්දෑ හැමදාම මෙයාගෙ ඉවසීම පරික්සා කොරන්නේ සීනි පරික්ශා කර්නවා වගේ

ජන්කුක් මෙහෙම ටේ හියුන්ග්ට ගිරිය පුප්පන් කෑ ගහද්දි චූටි ඔලුවක් ජන්කුක් ඉන්න room එකට එබුනේ.......මේ ලොකේ ඉන්න අහින්සකම මනුස්සයා එයා කියන්න වගේ මුනක් හදන්

හබී මට කතා කලාද උයා...........

ජන්කුක්ගෙ වැඩ කරන table එක ලගට ආපු ටේ හියුන්ග් එයාගෙ boxy smile එක දාලා හිනාවෙවී ජන්කුක්ගෙන් ඇහුවේ දැන් මේ අලුගුත්තේරු වැඩේ කරපු යක්ස පැටියමද මේ කියලා ජන්කුක් කල්පනා කරද්දි

ටේ හියුන්ග් තමුන් එහා ගෙදර ආන්ටි මොනිකට කුනු බිත්තරේකින් ගැහුවද නැද්ද ?
ජන්කුන් කකුලක් පිට කකුලක් දාගෙන ටේගෙන් ඇහුවේ ටේ ජන්කුක්ගෙ ඇස් දෙක දිහා බලන් නැතුව room එකේ වටේ බල බල ඉද්දි

මගෙ ඇස් දෙක දිහා බලන්න joen taehyung මම ආයෙත් අහන්නෙ නෑ ඔහේගෙන් කලාද නැද්ද?

අනේ හබී.......මේකනේ ඉතින් ඒ ගෑනි කොයි වෙලෙත් උයාගෙ කරේ එල්ලෙන්න එනෝනේ....ඔයාගෙ වයිෆි හැටියට මම කොහොමද එවා බලාගෙන ඉන්නේ.....ටේ කටත් ඇද කරන් එහෙම කියද්දි ජන්කුක්ට හිනායන්න ආවත් එයා හිනාව තද කරගත්තෙ මෙතන හිනා උනොත් එයාගෙ වයිෆ් එයාගෙ කරේ විතරක් නෙවේ පුලුවන්නම් එයාගෙ ඇදුම් අස්සටත් රින්ගලා නවතින්නෙ කියලා දන්න නිසා......

කලින් වැඩිහිටියෙක්ට හරියට කතා කරන්න ඉගෙන ගන්නවා.......
මට සමාවෙන්න කියලා 1000 පාරක් කොලේක ලියලා මට ගෙනත් දෙන්න මේ දැන්ම

අනේ හබී මොකක්ද අනේ .....ටෙ හියුන්ග් puppy eyes වලින් බලු කුක්කෙක් වගෙව් ජන්කුක් දිහා බලන් හිටියේ මේ පාර ජන්කුක්ගෙන් කොහොමහරි බේරෙන්න හිතන්

ටේහියුන්ග් ඔයාගෙ ඔය ඇස් මේ පාර වැඩ කරන්නෙ නෑ 1000 නෙවේ 1500 ඔයාට ඕනේ නම් තව මෙතනට වෙලා කාලෙ නාස්ති කරන්න...මෙතන ඉන්න විනාඩියක් පාසා වැඩිපුර තව 500 එකතු වෙනවා.......

ජන්කුක් එක්ක තවත් වාද කරලා වැඩක් නෑ කියලා තේරුම් ගත්ත ටේ හියුන්ග් එතනින් යන්න ගියේ පොලවේ අඩියත් හප්පලා....


ඔන්න දුන්නා ලමායි

My little wifie🐵🐱❤️Where stories live. Discover now