Chapter 3

4.1K 820 239
                                    

හරි ඔක්කොම වැඩ ඉවරයිනේ.......මට meeting එකක් තියනවා දැන් අපි යන්න ඕනේ.......

කෝලා බෙයා කෙනෙක් වගේ එයාගෙ අප්පව බදන් ඉන්න ටේ දිහා බලල ජන්කුක් කිවුවා... 

මගෙ මැනික අද ඉදන් මගෙ බෙයා ඉන්නේ හබී එක්ක....හබී කියන හැමදේම අහන්න හරිද....මුරන්ඩු වැඩ කරලා හබීව තරහ ගස්සන්න එපා.....අප්පගෙ හොද බෙයානේ...

හා අප්ප......හබී ටේට චොකො අරන් දෙයිද අප්පා....ටේ එයාගෙ අප්පගෙ කනට කරලා ඇහුවේ මිස්ටර්  කිම් දුකෙන් එයාගෙ පුතාව බදාගද්දි....

අපි දැන් යන්න ඕනේ......

තාමත් එයාගෙ අප්පා ලග කන් කෙදිරි ගගා හිටිය ටේවත් අතින් ඇදගෙන ජන්කුක් යන්න ගියේ.......ටේගෙ අප්පා...ජිමින් .....නම්ජුන්  ටේ යන දිහා දුකෙන් බලන් ඉද්දි.......

හබී......ඔයා හරිම හැන්ඩ්සම් කුමාරයෙක් වගේ.....ටේ කියුට්ද කිවුවේ නෑනේ ඔයා.....අහක බලාගෙන වාහනේ drive කරන ජන්කුක්ට ටේ බැරිම තැන කතා කලේ වාහනේට නැග්ග වෙලේ ඉදන් ජන්කුක් එක වචනයක්වත් කතා කලේ නැති නිසා......

ම්ම්ම්ම්ම් .....
ජන්කුක් තාමත් පාර දිහා බලන්ම උත්තර දුන්නා........

ඇයි ඔයා මාව kiss කලේ නැත්තේ හබී........

කවුද ඔයාට කිවුවේ අපි kiss කරන්න ඕනේ කියලා ටේ හියුන්ග්........

ඇයී මම ෆිල්ම්ස් වල දැකලා තියෙනෝ.........නලුවා නිලියගේ කට කනවා......අර සුදු රැවුල දිග අන්කල් එහෙම කරන්න කිවුවම......අනේ හබී මගෙත් කට කන්නකෝ..........ටේ හියුන්ග් එයාගෙ තොල් දෙකත් උල් කරගෙන ආයෙත් ජන්කුක්ගෙ කෝට් එක ඇද ඇද ජන්කුක්ට වද දෙන්න ගත්තේ එයාව කිස් කරන්න කියලා.......

ඔක්කොටම කලින් අපි අදුනගෙන ඉමු ටේහියුන්ග්......ටේගෙ කරදරෙන් බේරෙන්න බැරිම තැන ජන්කුක් එහෙම කිවුවේ තව ටිකක් ටේ මෙහෙම එයාගෙ කෝට් එකේ එල්ලිලා හිටියොත් ...කොට් අතක් නැතුව එයාට වාහනෙන් එලියට බහින්න වෙන නිසා......




හබී මම චොකලට් කන්න ගොඩක් ආසයි..ඔයා මට අරන් දෙනවා නේද? දන්නවද ජිමිනි ඉන්නේ අපේ ......ඒ තක්කඩියා නම් මාර ආසයි චොකො වලට....හැමදාම මගේ චොකලට් ටික හොරෙන් කනවා......

My little wifie🐵🐱❤️Where stories live. Discover now