Chapter 8

3.9K 772 461
                                    




මේ ඔක්කොම තෝ නිසා තමා ....එයාගෙ little kookie දිහා බලලා රවම් හිටිය කුක් ලෝදිය හැලිය බොන්න අතට ගන්නකොටම..............

ජන්කුක් පුතා........

මිසිස් ජොන් එක්ක මිස්ටර් ජොන් ටේකුක් ලගෙ bedroom එක ලග හිටගෙන හිටියෙ ජන්කුක්ගෙ කොස් ලෙල්ලක් වගේ මූන දිහා බලන් හිනාවෙවි....

ඔම්මා ඔයාලා .......

ඔවු ඔවු අපි තමා බැදලා ගියා නිකමට ඔම්මට කෝල් එකක්වත් නැහැ නේද .....ඔම්මා ඉන්නවද කියලා ගානක්වත් නෑ
මිසිස් ජොන් එයාගෙ පපුවට අත් දෙකත් බැදගෙන ඇහුවේ බොරුවට දුක හිතිලා වගේ මූනත් හදන්.....

අනේ නෑ ඔම්මා........එහෙම නෑ.......

ජන්කුක්ට මිරිස් හොද්දත් දික් කරගෙන ජන්කුක්ගෙ ඔම්මායි  අප්පායි දිහා ටේ කටත් ඇරන් බලන් හිටියා....

ආහ් මේ ඉන්නේ මගෙ චූටි බෑනා පොඩ්ඩ .....කෝ එන්නකෝ බබී ඔයාගෙ ඔම්මා ලගට.....
මිසිස් ජොන් එයා දිහා බලන් ඉන්න  ටේට අත් දෙක දික් කරලා කතා කලත් ටේ එයාගෙ ඔලුව දෙපැත්තට වනලා කුක්ගෙ බෙල්ලෙ එල්ලුනා...ེ

ටේ මොකද මේ .....ඔම්මා කතා කරනවා නේද යන්න හොද ලමයා වගේ ....එයාගෙ හිත රිදෙයි.....
ජන්කුක් ටේගේ කනට කරලා රහසෙන් කිවුවේ ටේ තාමත් බෙල්ල බදන් එයාගෙ මූන ජන්කුක්ගෙ බෙල්ලෙ අස්සෙ හන්ගන් ඉන්න නිසා..........

ම්හ්ම් ම්හ්ම් කුකී...ටේටේට බයයි....යන්න බෑ.....

ඒ මොකද දරුවෝ ඒ...ඒ ඔයාගෙ හස්බන්ඩ්ගෙ ඔම්මනේ...ེ

ඒත් හබී  ඔයාගෙ ඔම්මා මගේ ලේ බිවුවොත්....

හෑ මොකක්....

ඔවු අද මම බලපු ෆිල්ම් එකේ හිටපු ගෑනු කෙනාගෙත් කට ඔයාගෙ ඔම්මගෙ වගේ රතුම රතුපාටයි....එයා ...එයා චූටි ලමයිගේ ලේ බොනෝ.....ඔයාගෙ වයිෆිගේ ලේ බොයි .....යන්න බෑ හබී......

My little wifie🐵🐱❤️Where stories live. Discover now