Chapter 15

3.4K 718 129
                                    

අනේ ටේටේගෙ අතත් සිදෙනෝ මෝඩ ටේටේ නෙවේ මෝඩ මගෙ හබී තමා...අනී හියුන්ගී මොනාද අනේ හබී නම් මහ දුස්ටයෙක් .....ටේටේ ආයෙ හබී එක්ක කතාකරන්නෙම නෑ...ඉහි ඉහි ඉහි

ටේ තනියම කියෝ කියෝ වාක්‍ය 2000 ලියන්න පටන් ගත්තේ එයාගෙ හබී ව හිත ඇතුලෙන් තෙල් තාච්චියක දාලා රෝස් කරන ගමන්.......

බෑ මන් ඔයාව උඩට ගන්නෙ නෑ නෑමයි හබී....ඔහොම ඉන්න තව ඕක ඇතුලට වෙලා...හබීව තව රෝස් කරනෝ වයිෆි...මොට්ට හාවා හිතන් ඉන්නේ හෙන ලුකුයි කියලා බලන්නකෝ අද ටේටේ ඔයාව තාච්චියට දාලා හොදට රෝස් කරනෝ....

I want a babyyy baby bay bayyyy ....hubby give me a baby lala lala laa laaaa......
My little cutie babyyy .....saranagheee laa lala lala laa laa

ටේගේ ෆෝන් එක රින්ගස් යන සද්දෙට ටේ එයාගෙ හබී ඝාතනය කරන හීන ලෝකෙන් එලියට ආවා...

හෙල්ලූ මගෙ ටේ බෙයා...මොකෝ උනේ.....

ටේ ෆෝන් එක ආන්ස්වර් කරපු ගමන් ටේට ඇහුනේ එහා ලයින් එකේ ඉදන් උඩ පැන පැන ඕපදූපේ හොයන්න කෑගහන ජින්ගේ කටහඩ

අනී හියුන්ගි.....ඉහි ඉහි ඉහි ඉහි

ජින්ගේ කටහඩ ඇහුන ගමන් ටේ නහයෙන් අඩන්න පටන් ගත්තේ ලියලා ලියලම ටේට සසර කලකිරිලා හිටිය නිසා ඒකේ කන් කෙදිරියත් ඕක්කොම mix කරගෙන

අයිගෝ මොකද මගෙ මේ බෙයා අඩන්නේ...අර මස්කල් බනී වැරදිලාවත් මගෙ බෙයාට වැඩියෙන් ආයිශ් ආයිශ් ජින් පොඩි එකාගෙන් ලැජ්ජ නැතුව මොනවද මේ අහන්නේ....මගෙ princess ඔයාගේ ජීනී හියුන්ග්ට කියන්න මොකක්ද උනේ මගෙ බෙයා......

හියුන්ගි හබීට මගේ මොන්ටිසෝරි ටීච වැහිලද කොහෙද?හබී ටේටේට සමාවෙන්න කියලා වාකය් 2000 ලියන්න කියලා ටේටේව room එකට දාලා දොර වහලා ගියා......

My little wifie🐵🐱❤️Where stories live. Discover now