Chapter 45

2.4K 549 163
                                    

කොහෙද දෙයියනේ ඔය දෙන්නා ගියේ.කොච්චර වෙලාද දැන් ආහ්?
ටේ නැගිට්ට වෙලේ ඉදන් ඔයාව හොයනවා ජන්කුක් ඉක්මනට යන්න...ජැක්සන් එක්ක වෝඩ් එක දිහාවට දුවන් ආව ජන්කුක් ඉස්සරහට දිවුව ජිමින් ජන්කුක්ට කතාකරන්නවත් අවස්තාවක් නොදී ටේගේ රුම් එක දිහාවට ඇදන් ගියා...



හරි.හරි ....ජිමින් මම යන්නම් මෙතන ඉදන්...

ලොකු හුස්මක් ඉහලට ගත්ත ජන්කුක් ටේ ඉන්න රූම් එකේ දොර ඇරියා....

දොර අරිනවත් එක්කම ජන්කුක්ගේ ඇගට කොටි පැටියෙක් කඩන් පැන්නා....

අයිගෝ හබීගේ පන මොකද මේ ඇදෙන් බැහැලා කරන්නෙ දෙයියනේ....කෝ මෙහෙ එන්න .මෙහෙ එන්න ...පන්ඩිතයා මගේ...

ටේගේ ඉන වටේ අත දාලා ටේව උස්සලා වඩාගත්ත ජන්කුක්ගේ ඉන වටේ ටේ එයාගෙ කකුල් දෙක ඔතාගත්තා....

ටේවත් වඩාගෙනම ජන්කුක් ටේගේ ඇද උඩින් ඉදගත්තා...

හබී කොහෙද හබී ගියේ වයිෆිව දාලා..ආයෙ එහෙම යන්න එපා හබී.වයිෆි ගොඩක් බය වුනා...ගොඩක් ගොඩක් බය වුනා...

ටේ ජන්කුක්ගේ බෙල්ලේ අස්සෙ ගහගත්ත ඔලුව උස්සන් නැතුවම කෙදිරුවා.....



මගේ මැනික හබීට මගේ මැනිකට දෙයක් කියන්න තියනවා...

ටේගේ බෝල ඇස් ජන්කුක් දිහාවට ඉස්සුනේ ටේගේ බැල්මට ජන්කුක්ගේ හුස්මත් හිරවෙද්දි....

ඒ තරමට ටේගේ අහිංසක මූන ජන්කුක්ව පිස්සු වට්ටනවා...
ප්‍රෙග්නසි එක නිසා ටේගේ බෝල කම්මුල් තව තව බෝල වෙලා තිබුනේ..


මැනික මැනිකගේ පැංචට කොච්චර ආදරෙයිද?

ඔම්මා එයාගේ පැංචට මුලු ලෝකයක් තරම් ආදරෙයි හබී...

ටේ එයාගේ අත් දෙක පුලුවන් තරම් ඈත් කරලා පෙන්නුවේ ජන්කුකුත් ටේ කරන කරන එකට ඇස් ලොකු කර කර ටේ වගේම රගපාද්දි..

මැනික දන්නවද මැනිකගේ පැංචා මැනිකට කොච්චර ආදරෙයිද කියලා...

ඕඕඕඕඕ ඔම්මගේ පැංචත් ඔම්මට ගොඩාක් ආදරෙයි..නේද මගේ පැටියෝ.


ටේ එයාගේ බන්ඩිය උඩින් අත තියන් ඇහුවේ ටේව මේ විදියට දකිද්දි ජන්කුක්ගේ ඇස් වලට කදුලු පිරෙද්දි....

My little wifie🐵🐱❤️Où les histoires vivent. Découvrez maintenant