Chapter 14

3K 708 244
                                    

කෝ පුතා ටේ බබා.ེ...
මූනත් දෙල් ගෙඩියක් වගේ කරගෙන ගෙට ගොඩවෙන ජන්කුක්ගෙන් මිසිස් ජොන් ඇහුවේ උදේ ගියපු පැන්චා හවස එද්දි පේන්න නැති නිසා....

ජින් එක්කන් ගියා ඔම්මා තව ටිකකින් එක්ක එයි.....

මිසින් ජොන්ගේ මූනවත් නොබලා ජන්කුක් පඩිපෙල නැගගෙන ගියේ එයාගෙ බබී නැතුව අද මුලු මැන්ශන් එකම කුක්ට මූසල පාටට පෙනුන නිසා....




At jin house

ටේ බබා දැන් ගෙදර ගියාම එහෙම තමා හැසිරෙන්න ඕනේ තේරුනාද?

හලි හියුන්ගි ටේටේ ඒම කරන්නම්කෝ.....

ජින් දිහා බලලා එයාගෙ boxy smile එක දැන්ම ටේ එයාගෙ චූටි ඇගිලි නවලා ෆිට් කියලා පෙන්නුවේ ජින් ටේගේ හුරතලේට තනියෙන් හිනාවෙද්දි...

ජිනී හියුන්ගි හබී බබෙක් දෙයිද?

ඔවු ඔවු මගෙ princess අනිවා දෙයි.... එන්නකෝ අපි යන් ....කෝ මගෙ අතින් අල්ලගන්න....

හියුන්ගි අයිත්ක්ලීම් එකකුත් අරන් දෙනොද යද්දි ......

ටේ එයාගෙ puppu eyes පෙන්නල ඇහුවේ ජින් ටේගේ කොන්ඩෙ අවුල් කරද්දි......

අරන් දෙන්නම්කො මැනික....හැබැයි හියුන්ගි කිවුව විදියටම වැඩේ කරන්න ඔන්නේ හාද

හලි හියුන්ගී...ටේටේට බබෙක් ඕනී......ටේටේ කරනෝ

ටේ බබාට ඇයි ඉතින් ඔච්චරටම බබෙක් ඕනී......

ටේ හැමවෙලේම බබ්බුම ඉල්ලන නිසා ජින් මෙච්චර වෙලා කල්පනා කරපු ප්‍රශ්නේ ටේගෙන් අහද්දි ටේ නිකට යටින් අතත් තියන් කල්පනා කලා...

ම්ම්ම් එතෝට ටේට පුලුවන් බබා එක්ක සෙල්ලම් කරන්න....තව ටේටේට පුලුවන් හබීව අප්පා කෙනෙක් කරන්න.......ම්ම්ම්ම් තව තව ටේටේට ආසයි බබාව ආදලෙන් බලාගන්න.....ටේටේගෙ ඔම්මා නෑනේ හියුන්ගි ටේටේට ඕනි ටේටේගෙ බබාට හොද ඔම්මා කෙනෙක් වෙන්න....

My little wifie🐵🐱❤️Where stories live. Discover now