answers

2.9K 413 131
                                    


බබාලා ගැන අහලා තිබ්බ එකම ප්‍රශ්නය නැතුව ඇති හොදේ හැමතැනම......කුක් නපුරුයි ගනන්ගන්න එපෝ...



Tae baba oyage habi oyata banina nisa oya enna ane ape gedara.
oya kukka one na.

කුකී මේ නූනා මට එයාලගෙ දිහා යන්න කතා කරනවා මම යන්නද කුකී....

බබා අදුරන්නෙ නැති අය කතාකලාම එහෙම යන්නෙ නෑ අපි....තේරුනාද.....ඔය නූනව දැක්කෙ නෑ වගේ ඉන්න ඔයා එයා ලමයි ගිලින හප්පෙක්............(ටේගෙ ඉනවටේ අත් දෙක ඔතාගෙන ඔයා දිහා රවන් බලන් ඉන්න ජන්කුක්😒)

හාහා ජන්කුක් ඒ ලමයා ඒක විහිලුවට ඇහුවේ....මෙතන ඔයාගෙ නපුරුකම් පෙන්නන්න තැනක් නෙවේ...😑

ඕතර්--හාහා ඉතින් මටත් රවන්න එපා මිනිහෝ🥴


Kookie oya ohoma tae babata banala tae baba oyaw dala giyoth oya monda karanne 🤔?

දාලා ගියපු තැනට හොයන් ගිහින් උස්සන් එනවා......😎

Kookie oya kawatada ape taetaeta babek denne.pau podi eka.

බබ්බු පිස්සු කතා කරන්න එපා ලමයෝ......තාම කසාද බැදලා දවස් දෙකයි මේ යක් පැටියා මට නැති රැවුලකුත් ඇදලා නැවතුන්නේ දැක්කනේ.....ඉතින් කියන්න ලමයා මේ යක් පැටියත් එක්ක මන් කොහොමද දැන්ම බබ්බු හදාගන්නෙ....මගෙ පොඩි එකා ඉපදුනු ගමන් දත් නෑ කියලා...ඉපදුනු ගමන් කටේ දත් ටිකත් අදී.....මුලින් මගෙ ටේ බෙයාට ටික ටික ඔක්කොම කියලා දිලා ඉන්න ඔනේ🙂🙂

Jimin:- අැයි ඔයා කොට?

ඕතර් මෙයා මට කියලා තව අඩියක් කොට කරගන්න යන්නේ😒🔪

ඕතර්--හාහා ජිමිනි ඔය මිටිය අයින් කරන්න....මට බෑ මේ කොරෝනා අස්සේ පොලිසී ගානේ යන්න.....මේ අසරන ඕතර්ට අනුකම්පා කරලා ඔය අහින්සක ලමයගෙ නොදැනුවත් කමට සමාව දෙන්න...

Tae:- හබි මට දෙනෝද...හා කිව්වොත් මං ඔයාට බබෙක් දෙන්නම්...

My little wifie🐵🐱❤️Waar verhalen tot leven komen. Ontdek het nu