Chapter 11

3.6K 714 346
                                    

ජන්කුක්ගෙ බෙල්ල බදාගෙන අඩන ටේව නයිට් සූට් එක පිටින්ම පහලට වඩාගෙන එන ජන්කුක් දිහා මිස්ටර් ජොනුයි මිසිස් ජොනුයි කටවල් ඇරගෙන බලන් හිටියේ......කුක්ගෙ නහයට යටින්නුයි කට උඩින්නුයි තියන කලු පාට රැවුල නිසා....

පුතා ජන්කුක් මොකද කොල්ලො ඔය ඔයානම් හොදටම නරක් වෙලා .....කුක් ඒ ගමන මේ ලමයත් අල්ලගෙන කින්කි වැඩත් කරන්න පටන් ගත්තද? මන් අහන්න්නෙ ජන්කුක් ඔයාට ඕවා ඔය මේ අපි වගේ සාමාන්‍ය විදියට කරන්නම බෑද.....බලන්න මේ පොඩි එකා තමුසෙට බය වෙලා නේද මේ අඩන්නේ...ඔය කැත රැවුලත් එක්ක තමුසෙ නිකන් හින්දි නාට්‍යක දුශ්ටයෙක් වගේ .......

ටේව වඩාගෙන එන කුක් ලගට ගිහින් එයාගෙ අප්පා රහසින් මෙහෙම කිවුවේ අදත් ජන්කුක් ටේ එක්ක ඕනෙ නැති වැඩක් කරලා කියලා හිතාගෙන......

ආශ් අප්පා දෙයියන්ගෙ නාමෙට....ඔය මොලගෙඩියෙන් විකාර හිතන එක එක විනාඩියකට නවත්තනවද?

ජන්කුක් තරහින් එයාගෙ අප්පට කතාකරද්දි ටේ ජන්කුක්ගෙ බෙල්ලේ හන්ගන් හිටිය එයාගෙ මූන උස්සලා ආයෙත් ජන්කුක් දිහා බැලුවේ අඩලම ලොවි ගෙඩි දෙකක් වගේ වෙච්ච ඇස් දෙකෙන්.....

හබී අප්පට බනින්න එපා.....ටේටේගෙ වැරදි වලට....

ඕහ් ඔහ්හ් නෑ නෑ හබී බැන්නේ නෑ බුබ්බා...මගෙ බුබ්බා දැන් අඩන්න එපා....හාද...අපි ඉක්මනින් කාලා ටේටේ බබාව රෙඩි කරගෙන ඔෆිස් යන්...එහෙ ඔයාව බලන්න හියුන්ග්ලා දෙන්නෙක් ඉන්නවා....කෝ මෙහෙ එන්නකෝ බබා......හබී කවන්නම්

ටේව ඔඩොක්කෙන් වාඩිකරගත්ත ජන්කුක් එතන තිබ්බ පෑන් කේක් කෑලි එක එක ටේට කවන්න ගත්තේ ටේ එයාගෙ චූටි අත් වලින් ජන්කුක්ගේ රැවුල මකන්න උත්සහකරද්දි.....

ඒක එහෙම යන්නේ නෑ බබා....ඒකට කමක් නෑ....හබී ඒකට කැමති.....මගෙ බබා අඩන්නෙ නැතුව මේක කමුකෝ.....

My little wifie🐵🐱❤️Where stories live. Discover now