Chapter 43

2.4K 531 173
                                    

මියැවු.....අපි දෙන්නත් ඉක්මනින්ම කසාද බදිමුකෝ....



හහ්? කසාද ? දෙයියනේ දෙයියනේ මස්සිනේ...

මේ අහන්න මස්සිනේ ඔයාගේ මේ ජැක්සන් මස්සිනා කියන දේවල් හොදට කන් දෙක උල් කරලා අහගන්න....
මස්සිනේ ඔයා එහෙම එන්න එපා මේ කසාද බදින්නගේ සංගමයට...විශේශයෙන් කිම් පවුලේ අයව කසාද බැදලා..මන් අහන්නේ මස්සිනේ ඔයා මේ තරම් මෝඩද?ඔයා පොට්ටයෙක්ද?

හොදට ඇස් ඇරලා බලන්න මේ මන් දිහා ..ඔවු ඔවු මන් දිහා ...මම මුලු චීනෙම හොල්ලන් හිටිය එකෙක් මස්සිනේ ඒත් දැන් බලන්න මගේ වයිෆි ටෙන්ට් එක ගහනකම් මම එයාගෙ බෑග් එක උස්සන් ඉන්නවා...

ඉතින් ඒක අපේ නූනගේ වැරැද්දක්ද ? තමුසේ ටෙන්ට් එකක් ගහන්න දන් නැති එකට ..


කට වහගන්නවා ජිමින්....මස්සිනේ මේ අහන්න ඊලගට බලන්න අර අරයා දිහා..
ඔවු ඔවු අර ඈත ඉදන් ඉන්නේ ගොඩ්සිලා කෙනෙක් වගේ ඩයල් එකක් ..නෑ නෑ ගොඩ්සිලා කෙනෙක් නෙවේ ඒ මනුස්සයෙක්.......


තනකොල පිට්ටනියේ ඉදගෙන ටේගේ කකුල් දෙකත් ඔඩොක්කෙට අරගෙන කකුල් මසාජ් කරන ජන්කුක්ව පෙන්නලා ජැක්සන් ආයේ යුන්ගි දිහා බැලුවා..

කොහොම හිටිය මින්ස්සුද අපි මස්සිනේ....
මම කෙටියෙන්ම කියන්නේ මචන් දුවපන්...ආයේ ඉක්මනට ඇමරිකාවටම දුවපන්....හැරිලවත් බලන් නැතුව දුවපන්..


ආහ් ...ආහ්....ගහන්න එපා යකෝ.....

යුන්ගිගෙ ඔලුව ඔඩොක්කුවේ තියන් අත ගගා හිටිය ජිමින් එතන තිබ්බ කොට්ටේ අරගෙන ජැක්සන්ට දමලා ගැහුවේ හරියටම කොට්ටේ ගිහින් ජැක්සන්ගේ මුනේ මැද වදින්න...

ඔයාට පසුතැවෙන්න වෙයි මස්සිනේ ඔන්න මම අද කිවුවා.....





















හබී ටේටේගෙ කකුල් රිදෙන් නෑ හබී.....

ටේව පාර්ක් එකේ වටේ ටිකක් ඇවිද්දපු ජන්කුක් පාර්ක් ඒකේ කොනක ටේවත් වාඩි කරගෙන ටේගේ කකුල් දෙක ඔඩොක්කෙ උඩට අරන් මසාජ් කරන්න ගත්තේ සැරින් සැරේ නැමි නැමි ටේගේ කකුල් සිප ගන්න ගමන්...



එහෙම බෑනෙ මගෙ මැනික අද වෙනදටත් වඩා ඇවිද්දා...

ඒත් ටේටේගෙ කකුල් රිදෙන් නෑනේ හබී......



My little wifie🐵🐱❤️Where stories live. Discover now