Chapter 31

2.8K 580 162
                                    

නිදාගෙන හිටිය ජන්කුක්ගේ මූන කවුරුහරි කුරු කුරු ගගා පහුරු ගානවා වගේ දැනුන නිසා ජන්කුක් හෙමින් ඇස් ඇරියා ...

ඇස් ඇරිය ගමන්ම ජන්කුක් බය වෙලා ඇදේ කෙලින් වුනේ ජන්කුක්ගේ ඇග උඩ නැගගෙන ජන්කුක්ට රවාගෙන කදුලුත් පුරවන් ඉන්න ඇස් දෙකක් හරි කෙලින්ම ජන්කුක්ගේ ඇස් වලට යොමු වෙලා තිබුනු නිසා....


මගේ මැනික.....මොකද ....මොකද මේ.....

ජන්කුක් ඇස් ඇරියත් ජන්කුක්ගේ මූන ටේ එයාගේ අත් වලින් පහුරු ගාන්න ගත්තේ බේරෙන්න බැරිම තැන ජන්කුක් ටේගේ අත් දෙක එකට තියලා අල්ලගනිද්දි....

මැනික.ටේ බබා.මොකද මැනිකේ මේ...

ජන්කුක් ටේව එයාට තුරුලු කරගන්න උත්සහ කරමින් කතාකලත් ටේ ඉකිගගහා අඩන්න පටන් අරන් දැන්...

වයිෆිට රිදෙනවා...වයිෆිගෙ කකුල් රිදෙනවා....වයිෆිගේ කොන්ද රිදෙනවා.....වයිෆිගේ හැමතැනම රිදෙනවා....
වයිෆිට රිදෙනවාආආආආආආආආ.

අප්පව ඕනේ...අප්පා ලගට එන්න යන්න ටේටේව....

ටේ අත් දෙකෙන්ම එයාගේ ඇස් දෙකෙන් බේරන කදුලු පිහිද පිහිද නහය උඩට අදින ගමන් අඩන්න ගද්දි තමා ජන්කුක්ට තේරුනේ ටේ අඩන්නේ ඇයි කියලා...

අයිගෝ...හබීගේ චූටී වයිෆියා.....මගේ මැනිකට අමරුද මැනික....කෝ මෙහෙ එන්න බලන්න මැනිකගේ කොහෙද රිදෙන්නේ බලන්න....

ජන්කුක් ටේ ඇදන් හිටිය ශර්ට් එක උස්සලා ටේගේ බන්ඩිය උඩින් චූටි හාදු තිබ්බ...

ජන්කුක් එයාගෙ බන්ඩිය උඩට හාදු දෙනවා දැනෙද්දි ටේ අඩන එක ටිකක් නතර කරලා බෝල කරගත්ත ඇස් වලින් ජන්කුක් දිහා බලන් හිටියා..


හබී..ටේටේගේ බන්ඩිය විතරක් නෙවේ කොන්දත් රිදෙනවා.කකු දෙකත් රිදෙනවා ...

ටේ ජන්කුක්ට එයාගේ කකුල් දෙකත් දික් කරලා පෙන්නද්දි ජන්කුක් ටේගේ බන්ඩියෙන් ඈත් වෙලා ටේගේ කකුල් සිප ගන්න පටන් ගත්තා...


ඕඕ.ඕඔ ...කෝ ..හබී බබාගේ රිදෙන හැම තැනටම කිස් දෙන්නම් බබාට රිදෙන එක අඩු වෙයි හබී හාදු දූන්නම ..

My little wifie🐵🐱❤️Where stories live. Discover now