Chapter 34

2.6K 554 147
                                    

ජැක්සන් ටේහි දෙන්නා එයාලගේ කාර් එකේ නැගලා කිම් මැන්ශන් එක බලා පිටත් වෙද්දි ටේ ජන්කුක් දෙන්නා එයාලගේ කාර් එකට නැග්ගා....














එනවා....එනවා..... ඉක්මනට කට්ටියම ඇතුලට යන්න....

ජැක්සන්ලගේ ටේකුක් දෙන්නගේ වාහනේ ඈත තියාම එනවා දැක්ක ජිමින් කෑගහගෙන ඇතුලට දිවුවේ මැන්ශන් එකේ හිටිය ඔක්කොම දඩි බිඩියේ අහුමුලු වලට රින්ගගද්දි....

වාහනේ කිම් මැන්ශන් එක ඉස්සරහා නැවැත්තුව ජන්කුක් වාහනෙන් බැහැලා ටේගේ පැත්තෙත් දොර ඇරියේ ටේට බහින්න...

මොකද මේ කලුවර..බූත බන්ගලාවක් වගේනේ....

කිම් මැන්ශන් එකට ඇතුල් වුන ජන්කුක් ටේව අතින් ඇදලා වඩාගෙන කිවුවේ කලුවරේ ටේ කොහෙහරි දිවුවොත් ආයේ හොයාගන්න එක බොරු නිසා...


හබී.....කෝ ටේටේගේ අප්පා....

ඒක තමා බබී. ඉලෙක්ට්‍රිසිටි ෆෙයිලියර් එකක්ද දන්නේ නැහැ.ඉන්නකො අපි බලමුකෝ..ම්ම්ම්.බය නැහැ නේද?


නූ හබී..හබී ඉන්නවනේ වයිෆි බය නෑ....

ටේ ජන්කුක්ගේ බෙල්ල බදාගෙන කිවුවේ ජන්කුක් ෆෝන් එක අරගෙන ටෝච් එක ඔන් කරද්දි...

කෝ මේ මැන්ශන් එකේ මිමිස්සු....

අප්පා....... නම්ජුන් හ්‍යුන්ග්.......



සප්‍රයිස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්




මැන්ශන් එක පුරාම පාට පාට රිදී පාට කොල විසික් වෙද්දිම ලයිට්ස් ඔන් වුනේ තැන් තැන් වල හැන්ගිලා හිටිය සෙට් එකකෑ ගහගෙනම එලියට පනිද්දි..

ඔම්මා? අප්පා? ජින් හියුන්ග්?හෝබි හියුන්ග් ?
ඔයාලා මොකද මෙහෙ කරන්නේ?

කිම් මැන්ශන් එකේ පිරිස අතරෙ ඉදලා ඉස්සරහට ජන්කුක් ඉස්සරහට හිනාවෙවී එන මිස්ටර් ජියොනුයි මිසිස් ජියොනුයි දිහා බලන් ජන්කුක් පුදුමෙන් ඇහුවේ මිස්ටර් ජියොන්න් ජැක්සන් දිහා බලලා හිනාවෙද්දි...


හහ් ගොඩ්සිලා....මගෙ ටේ බබා ගේ වෙඩින්ග් එක මම පොඩි කාලෙ ඉදලා ප්ලෑන් කලේ ...තමුසේ මේ මැද්දට පැනලා මමත් නැතුව එයාගෙ වෙඩින්ග් එක අරන් මගෙන් බේරිලා ඉන්නද කල්පනාව ...ඔය දෙන්නත් මායි ටේහි එක්ක අපි එක්කම ආයේ කසාද බදින්න ඔනේ....මගේ මල්ලි පැටියගේ වෙඩින්ග් එක එයාගෙ හියුන්ග් බලන්න ඕනේ...

My little wifie🐵🐱❤️Where stories live. Discover now