chapter 12

3.6K 727 228
                                    

වැටෙයි බූරුවෝ මගෙ..........

දඩාස්------------






හබී................

කුක්............

ආයි දෙවියනේ කුක්...............ඇනගත්තනේ🙂💔

ජන්කුක්ගේ හොදම යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන ජන්ග් හෝබි .....ජොන් කම්පැනි එකේ cfo බෝලයක් උඩ දානවා වගේ උඩ දදා අල්ලන එයාගෙ වයිෆිව හෝබිගෙන් උදුරගන්න ඉස්සරහට පැන්න ජන්කුක් .......එතන කලන්තේ දාලා වගේ බොරුවට බිම වැටිලා හිටිය ජින්ගෙ දිග කකුල් දෙකේ පැටලිලා උදෙන්ම බූමි වන්දනාව කලේ..........
පොලවෙන් අඩි කීපයක් උඩ ගිහින් ඉන්න ටේ එයාගෙ හබීගේ නම කියලා කෑගහද්දි.......

බිම කලන්තේ දාලා හිටිය ජින් ගෝදම්බා රොටියක් උඩ දාලා වැටෙනවා වගේ දොග් ගාලා වැටුනු කුක් දිහා ඔලුව උස්සලා බලලා ආයෙත් කලන්තේ දාලා වගේ බොරුවට ඇස් දෙක වහගත්තා......

හරියට මූට මොනා උනත් මට මොකෑ වගේ💔😂

ජන්කුක් දිහා බලන් බඩ අල්ලන් හිනාවෙන හොබී උඩ ඉදන් පහලට එන ටේව යන්තම් අල්ලගත්තා.....නැත්තම් ටේත් එයා ඇවිදිනකොට තාලෙට බම්ප් වෙවී වැනෙන බෝල පස්ස ඇනගෙන තමා නවතින්නේ......

හබී හබී හබී......අනේ වයිෆිගෙ හබී........ඔයා හොදින්ද?

හොබී ටේව බිමින් තිබ්බ ගමන් ටේ කෑගහගෙන කුක් ලගට දුවන් ගියේ ජන්කුක් පස්සත් අත ගගා බොහොම අමාරුවෙන් නැගිටිද්දි......

අන්න ඒ වෙලාවෙ තමා අපේ කුක්සන්ගේ නම්බුව ලෙෆ්ට් උනේ🤫














කුක් මට ඇත්ත කියපන් උබට බිස්නස් වලින් පාඩුවක්වත් සිද්ද වුනාද....මචන් අපි බන්කලොත් වත් වෙන්න යනවද?ඇත්ත කියපන් මට..... ආයි දෙවියනේ ජින් අපි බල්කලොත් වෙලා......මන් කිවුවා තමුසෙට හැමවෙලේම ඔය රෝස පාට ලට්ට ලොට්ට order කරන්න එපා කියලා දැන් දැක්කනේ වෙලා තියන දේ.....

හොබී කියවන අපබ්‍රන්ස දිහා ජන්කුක් මූනත් තරහින් පුම්බන් බලන් හිටියේ මූට ඔල්මාදෙද හිතන ගමන්....

මොනාද යකෝ කිය්වන්නේ ....ඔල්මාදෙද තොට.......

My little wifie🐵🐱❤️Where stories live. Discover now