Chapter 5

3.7K 793 136
                                    

මොකක් රෑට dinner රෙඩි කලේ නැද්ද..........
ජන්කුක් එයා ඉස්සරහින් පේලියට හිටගෙන බිම බලාගෙන ඉන්න මේඩ්ස්ලට බනින්න පටන් ගත්තේ......කෑම මේසෙට ඉදගත්ත ජන්කුක්ට රෑට කන්න මුකුත් මේඩ්ස්ලා හදලා නැති නිසා....

අපිට සමාවෙන්න පොඩි මහත්තයා .....අපි ඉක්මනටම ලෑස්ති කරලා දෙන්නම්.....
ඔවු ඔවු නටන්න පුලුවන් හැම නාඩගමම නටලා දැන් සමාවෙන්න කියනවලා ජන්කුක්ක් එයා ලග බය වෙලා බලන් ඉන්න ටේවත් අමතක කරලා මේඩ්ස්ලට බනින්න ගත්‍තේ මේ හැමදෙයක්ම එයාගේ වැරදි කියලා ටේ හිතින් දුක් වෙද්දි....

මේසෙන් නැගිටලා යන්න හදන ජන්කුක්ගෙ ශර්ට් එකෙන් අල්ලගත්ත චූටි අතක් නිසා ජන්කුක් තරහින් ආයෙ හැරිලා බැලුවත් කදුලු ඇස් වල පුරවන් එයා දිහා බලන් ඉන්න ටේව දැක්කම ජන්කුක්ගෙ හිතේ තරහා ඉබේම නැති වෙලා ගියේ එයාගෙ පුන්චි වයිෆි ඉස්සරහා එයා එහෙම හැසිරුනු එකට කලකීරීමක් ඇති කරවලා....

මොකද

ජන්කුක් එයාගෙ ශර්ට් එකෙන් අල්ලන් ඉන්න ටේගෙන් එහෙම ඇහුවේ ටේ ජන්කුක්ගෙ හඩේ සැරට ආයෙත් ගැස්සෙද්දි....

හබී නූනලට බනින්න එපා.....වයිෆි නිසයි එයාලට dinner රෙඩි කරන්න බැරි උනේ....අනේ යන්න එපා ඉදගන්නකෝ......

ටේ දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආයෙත් මේසෙන් ඉදගත්ත ජන්කුක්ව දැක්කමනම් මේඩ්ස්ලට පුදුම හිතුනේ මේ එයාලගෙ අහන්කාර ජන්කුක් සර්මද කියලා......

ටේ එයාගෙ පුටුවෙන් නැගිටලා ඇවිත් කකුල් දෙකත් දෙපැත්තට දාලා ජන්කුක්ගෙ ඔඩොක්කොන් ඉදගත්තේ එයාගෙ අත් දෙක ජන්කුක්ගෙ බෙල්ල වටේ ඔතාගෙන......

මේ හැමදේම දිහා ජන්කුක් බලන් හිටියෙ ඇස් දෙකත් ලොකු කරගෙන ලොකු පුදුමෙකින්.....

හබී.....ඔයා වයිෆි එක්ක තරහද? මගෙ හබීට් ගොඩක් බඩගිනිද?
ටේ ජන්කුක්ගෙ මූනට එබිලා ඇස් කරකෝ කරකෝ එහෙම අහද්දි ජන්කුක් ටේට දීගන්න උත්තරයක් හිතාගන්න බැරුව ටේගේ හෙලවෙන රෝස තොල් දිහා බලන් හිටියේ මෝහනය වෙලා වගේ....

හබී ......හබී ......කියන්නකෝ......හබී .......
ජන්කුක්ට කතා කරලා කරලා බැරිම තැන ජන්කුක්ගෙ කන ලගට ලන් වෙලා ටේ හබී කියලා හයියෙන් කෑ ගැහුවේ ජන්කුක්ගෙ කන කීන් ගාලා ගිහින් කනේ ගාන්ටාර වදින්න ......

My little wifie🐵🐱❤️जहाँ कहानियाँ रहती हैं। अभी खोजें