Chapter 33

2.6K 550 185
                                    

ජියොන් මැන්ශන් එක ඉස්සරහ දොර ලග හිටන් ඉන්න මිනිහා අදුනගන්න ජියොන් මැන්ශන් එකේ හිටිය මිනිස්සුන්ටතවත් වෙලාවක් ගියා....

කැලරි කැලරි විග් එකක් දාලා නහය මැදින් රතු පාට බෝලයක් අලවගෙන කට අගල් ගානක් දික් වෙන්න ලිප්ස්ටික් පාරක් ඇදගෙන හිටිය ඒ මිනිහා දැක්කම ටේ ජන්කුක්ගේ ශර්ට් එකේ එල්ලුනේ ජන්කුක් ටේගේ ඔලුව අතගාද්දි...

හබී යකෙක්......ටේටේව ගෙනියන්න ඇවිල්ලද?ටේටේ ගුඩ් බෝයි කෙනෙක්නේ හබී...ටේටේව වඩාගන්න හබී...

නෑ ...නෑ මගේ මැනිකව කවුරු ගෙනියන්නද හබී ඉද්දි ....බය වෙන්න එපා බුබ්බා ඉන්නකෝ හබී බලන්න..


කවුද තමුසේ ... ආදාර ඉල්ලන් ආවා නම් ඉස්සරහා ගේට් එක ලග තිබ්බ ගාර්ඩ් රූම් එකෙන් ඉල්ලගන්න....

හෑ.....මක්ක ආදාරද ...අඩ්ඩො මේ මන් උබේ...


ඒයි උස කැත ලිප්ස්ටික් මිනිහා මගෙ මල්ලිව බය නොකර යනවා යන්න....

ටේහි මේ මම අනේ.....

ගාර්ඩ්ස්......ගාර්ඩ්ස්......මේ මිනිහව මෙතනින් අරන් යනවා......


ආහ් ඔහොම....ඉන්නවා....ඉන්නවා මාව අරන් යන්න එපා යකුනේ...මේ මම ජැක්සන්.....
ටේහි බේබි ඔයා එයාර්පෝට් එකෙන් කෙලින්ම ඔයා ටේ බබීව බලන්න ජියොන් මැන්ශන් එකට ආවා කියලා අප්පා කිවුවා ඔයා මෙතන වැඩ නාන්න කලින් මම මේ දුවන් ආවේ...මට ඇදුම් මාරු කරන්නවත් වෙලාවක් තිබුනේ නැහැ..




ජැක්සන් එයාගේ විග් එක ගලවලා පෙන්න පෙන්න කෑගැහුවේ ටේ ජැක්සන් දිහා බලලා උඩ පැන පැන හිනාවෙද්දි...

හබී ඒ ඉන්නේ යකෙක් නෙවේ ...මේ ටේටේගේ ජැක්සන් හියුන්ගී.....

ජන්කුක්ගේ ශර්ට් එකත් අල්ලන් ටේ උඩ පනිද්දි ජන්කුක්වත් එහෙට්ට මෙහට්ට වැනුනේ මූනේ කිසිම හැගීමක් නැතුව ඔහේ බලාගත්ත අත බලන් ඉන්න ජන්කුක්ව දෙපැත්තට වැනෙද්දි.....

අම්ඩෝ බොම්ක වරෙන් මාව බදාගනිම්....එන්න අපි දෙන්න සිප වැලදගමු...


ජන්කුක් ලගට දුවන් ආව ජැක්සන් එයාගෙ ලිප්ස්ටික් ගාපු තොල් දෙක දික් කලේ ජන්කුක් අප්පිරියාවෙන් ජැසන්ව එහාට්ට තල්ලු කරන්න උත්සහ කරද්දි..

My little wifie🐵🐱❤️Where stories live. Discover now