Chapter 32

2.7K 598 265
                                    

අරා ලගට දුවන් එන්න හැදුවත් කකුල් දෙකයි කොන්දේ කැක්කුමයි නිසා ටේ පඩිපෙලේ ගැට්ට උඩම ඉදගත්තේ කටත් බෙරි කරගෙන....

හබී.......

ටේ ජන්කුක්ගෙ නම කතාකරද්දිම ජන්කුක් එප්ප්‍රන් එකත් ගලෝලා ටේ ලගට දුවලා ඉවරයි....

ටේ හබී කියලා කතාකරදී තමුන් දැන් ටිකකට කලින් සර්වන්ට් බෝයි කිවුව කොල්ලා ටේ දිහාවට දුවනවා අරා බලන් හිටියේ කටත් ඇරගෙන....



මගේ මැනික..හබී හිතුවේ බබා නිදි කියලනේ..කොයි වෙලේද ඇහැරුනේ ම්ම්ම්?

ටේගේ ඉන වටේ අත දාලා වඩාගෙන ජන්කුක් ඇහුවේ ටේගේ කම්මුල්
දිගේ බේරෙන කදුලු පිහිදාන ගමන්...

අයිගො බබී මේ දවස් ටිකේම අඩන එකමයි නේද කලේ...ටේ බබා අඩන බබෙක් වෙලා....



නු....ටේටේ ඉශ් අ බ්‍රෙවු බෝයි හබී.....


ටේ ඔලුවත් ගස ගස ජන්කුක්ට පුම්බන් කිවුවේ ටේගේ කම්මුලක් අල්ලලා මිරිකලා ජන්කුක් ටේ කියන්නේ ඇත්ත නේද කියන්න ඔලුව වනද්දි

ආහ් ඔවුනේ හබීගේ බ්‍රේවු බෝයිනෙ මේ....

ජන්කුක් ටේගේ උල් වෙච්ච තොල් වලට පුංචි හාදුවක් දීලා හිනාවුනා...


ඒ ...මේ මිස් ...ටිකක් මෙහෙට එන්න.....ඇයි අර සර්වන්ට් බෝයි මගේ මල්ලිව කිස් කරන්නේ?

අරා මිසිස් ක්ලියෝ ගෙ කනට කරලා රහසින් ඇහුවේ අරාගේ ඇද වෙලා තියන මූන දැකලා මිසිස් ක්ලියෝ ලාවට හිනාවෙද්දි...

ඒ ඉන්නේ සර්වන්ට් බෝයි කෙනෙක් නෙවේ මැඩම් ඒ අපේ ලොකු මහත්තයා... අපේ බෙයා මහත්තයට සුප් එකක් හදන්න ලොකු මහත්තයා කිචන් එකට ආවේ.....ඒකයි මිස් රැටෙන්න ඇත්තේ...

අපේ මහත්තය අපේ චුටි මහත්තයට ගොඩක් ආදරෙයි.....

ක්ලියෝ හෙන ආඩම්බරෙන් ටේකුක් දෙන්නා හුරතල් වෙන දිහා බලාගෙන කිවුවේ අරා ජන්කුක් දිහා ඇස් හීනි කරලා බලද්දි...

ඒත් මට දැනගන්න නම් ලැබුනේ මේ මිනිහා වස නපුරෙක් කියලනේ ..
එතකොට ජැක්සන් කියපු කතා ඇත්තක්ද?

My little wifie🐵🐱❤️Where stories live. Discover now