Chapter 10

4K 751 161
                                    

අම්මියෝ ලාස්ට් එපි එකට comment 180 ත් පැනලා.....අනෙව් මන් ඒ හැම එකක්ම කියෙවුවා අනේ ආසයි අප්පා මට🥺🥺🥺🥺🥺🥺..... Thank you මගෙ කතාව කියෝන්වට ලමයිනේ.....
------------------------------------------


ම්ම්ම් හබී ඔයා තාම දොයිද?

අනේ මගෙ හබියා දොයීයින් ඉද්දි චූචි හාවෙක් වගේ..........

බලන්න ටේටෙ ඔයාගෙ හබී කොච්චර හැන්ඩ්සම්ද? ඊඊඊඊඊඊ යේ හෙහෙහෙහෙහෙ හබී ඊයේ වයිෆිට කිස්ශි දුන්නා....

අනේ වයිෆිට ලැජ්ජයි හබී .......

ජන්කුක්ටත් කලින් අද උදෙන්ම නැගිට්ට ටේ එයාගෙ හබී දිහා බලන් තනියම කටත් උල් කර කර කියවන්න ගත්තා....

හබී හැන්ඩ්සම් උනාට ටේටේගෙ අප්පට වගේ හබීට සැවුලක් නෑනේ.....හබීගෙ සැවුල වැවෙන්නේ නැද්ද දන්නෙ නෑ......

අනේ මගෙ අසරන හබී......අප්පා හැමවෙලේම එයාගෙ සැවුල ගැන හෙන ආඩම්බරෙන් කියෝනොනෙ.....
මගේ හබීට දුකද දන්නෙ නෑ.....එයාට සැවුලක් නෑ කියලා.....

මේ ලෝකේ වෙන හාන්කවිසියක් දන්නෙ නැතුව බාගෙට කටත් ඇරන් නිදාගෙන ඉන්න ජන්කුක්ගෙ මූනට එබිලා තනියම කියව කියව හිටිය ටේගේ ඔලුවට ආවේ නම් එච්චරම ඇගට ගුන idea එකක් නම් නෙවේ....






වාහ් දැන් හරි හබී හැන්ඩ්ශම් ගොඩක් දැන් .....හෙහෙහ්හෙහෙහෙ.....හබී නැගිට්ටම දැන් ටේටෙට තව ගොඩාක් කිශි කිශි දෙයි..........

තනියම හිනාවෙවී අත් පුඩි ගගහා ජන්කුක්ගෙ බඩ උඩ නැගගෙන හිටිය ටේ බඩ උඩ උඩ පනිද්දි ජන්කුක් ටිකෙන් ටික ඇහැරුනේ කවුද යකෝ උදේ පාන්දර ඇග උඩින් ගල් රෝලක් අරන් යන්නේ කියලා බලන්න...ེ

My little wifie🐵🐱❤️Where stories live. Discover now