Chapter 6

3.8K 782 196
                                    

හචිස් හාහාහස්චිස් හාචුස් අමෝහ් ආහ් හාචිස්

පහුවදා උදෑසනත් එලබුනේ ජන්කුක්ට ගොඩක් වාසනාවන්ත විදියට..... නහයෙ ඇනෙන පුලුන් පුලුන් වගේ දෙයක් නිසා ජන්කුක්ට හිටු කියලා හචීන් යන්න පටන්න් ගත්තේ ජන්කුක්ව එයාග්ගෙ සැප නින්දෙනුත් ඇහැරවලා......

මේ මොකක්ද යකෝ මේ කනක්...හෑ කනක්......
ජන්කුක් එයාගේ බාගෙට වැහුනු ඇස් ටික ටික ඇරලා බැලුවේ එයාගෙ නහයෙයි කටෙයි තියන මේ බුල් මොනාද බලන්න...

ජන්කුක් එයාගේ බාගෙට වැහුනු ඇස් ටික ටික ඇරලා බැලුවේ එයාගෙ නහයෙයි කටෙයි තියන මේ බුල් මොනාද බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බාගෙට ඇස් ඇරන් හිටිය ජන්කුක්ගෙ ඇස් එයා දැක්ක දෙයින් ජිල් බෝල ගෙඩි දෙකක් වගේ වුනේ.......එයාගෙ චූටි වයිෆ් තනිකරම එයාගෙ ඇග උඩට ඇවිත් එයාව මෙට්ටයක් වගේ කරගෙන .....එයාගෙ පපුව උඩ මූනත් ගහගෙන නිදි නිසා.......ටේ රෑ ඇදන් නිදියපු නයිට් සූට් එකේ කන් දෙකේ තිබ්බ බූල් ජන්කුක්ගෙ කටෙයි නහයෙයි හැමතැනම ගිහින් තිබ්බ නිසා තමා ජන්කුක්ට හචින් යන්න පටන් අරන් තියෙන්නේ....

ජන්කුක් හෙමින් ටේ එයාගෙ ඔලුවෙ දාන් ඉන්න කෝලා බෙයා කන් තියන තොප්පිය පහත් කලේ නැත්තම් ටේගෙ කන් වල බූල් ගිහින් ජන්කුක්ට අඩු වයසින්ම පෙනහලු අබාදයකින් මැරෙන්න වෙයිදත් කියලව්.....

ජන්කුක්ගෙ පපුවෙ උඩ සනීපෙට නිදන් ඉන්න ටේ දිහා ජන්කුක් බලන් හිටියේ.....යන්තම් එයාගෙ කට කොනෙන් හිනා වීගෙන.....

නිදාගෙන ඉන්නකොට නම් හරිම අහින්සක පාටයි අප්පා.....ඇහැරිලා ඉද්දිනෙ මේකා මාව මරන් කන්න යන්නේ.....
මූනේ හැටි විතරක් රිලා පැටියෙක් වගෙ.....

Jungkook otherself- බොරු බයිලා ගහන්න එපා මිනිහෝ අපේ වයිෆි ලස්සනයි...
Jungkook - නෙද්දකින් උබ ආයෙත් ආවද පාපී යටි හිත.....
Jungkook otherself- ආවා තමා යකෝ....උබ අපේ වයිෆි කැතයි කියද්දි....මම එන්නෙ නැතුව කොහොමද නීචයා.....බලහන් චූටි පැන්ඩෙක් වගේ ඉන්න ලස්සන......තමුසේ නිසා මට මගෙ වයිෆිට එයා ඉල්ලන දේවල් දෙන්නත් බෑ.....ඔච්චර ඉල්ලන එකේ ඔන්න ඔහේ අපි බබෙක් දීලා දාමුද බන්....
Jungkook - බයිලා ගහන්න එපා .....මේ රිලා පැටියත් පොඩි එකෙක් වගේ....තව බබ්බු.....මේ එක දවසකින් මට අප්පා කෙනෙක්ගෙ හැගීම් ඇති වෙලා තියෙන්නෙ අනේ දෙවියනේ .....දැන් පලයන් වද නොදී...
Jungkook otherself- - හා හා එහෙනම් කොල්ලො අපි ගියා....

My little wifie🐵🐱❤️Where stories live. Discover now