Chapter 20

3.3K 719 410
                                    

අලේ අනේ හබී මගෙ ටැනී..........

එයාගෙ අප්පගේ අත් වලින් බැස්ස ටේ කටත් කොස් ලෙල්ලක් වගේ කරගෙන ගිහින් ටැනීව මේඩ්ගේ අතින් ඉල්ලගෙන වඩාගත්තේ තාමත් ජන්කුක් ජැක්සන්ගේ කරේ එල්ලිලා ඉද්දි....

ජැක්සනුත් ජන්කුක්ක්ගේ බෝල පස්ස යටින් අත දෙක දාගෙන ජන්කුක්ට වැටෙන්න නොදී අල්ලන් හිටියා....
(ටේගේ තරම් බෝල නෑලු)

ඒයි නාකි හාවා උබට බහින්න කියලා අදහසක් නැද්ද? උබ හිතන් ඉන්නේ උබත් මගෙ ටේ බබා වගේ සොෆ්ට් පිහාට්ට්වක් වගේ කියලද?
බැහැපන් උබ තව ටිකක් හිටියොත් මට වීල්චෙයාර් එකෙන් තමා යන්න වෙන්නේ......මගෙ ටේ බබා ඉස්සරහ ලැජ්ජ වෙන්න බැරි නිසයි මන් තවුසෙව වඩන් ඉන්නේ......

තාමත් ටැනී දිහා මෝහිනී බබා වඩාගන්න දුන්න මිනිහා වගෙ බලන් ඉන්න ජන්කුක්ක්ගේ කනට කරලා ජැක්සන් රහසින් කිවුවේ දත් මිටි කන ගමන්.....

ජැක්සන් එයාව ටේට පේන්න වඩන් ඉන්නේ ලැජ්ජ වෙන්න බැරි නිසා කියලා කිවුවම .....ජැක්සන්ගේ කරෙන් බහින්න තියන අදහස අතෑරලා ජන්කුක් ජැක්සන්ගෙ බෙල්ල තව තව බදාගෙන පොලොන් පැටියෙක් වගේ වෙලුනේ අද මූව කොහොම හරි වට්ටලා ටේ ඉස්සරහ ලැජ්ජ කරනවා කියලා අදිටන් කරගෙන........


ඒයි ඒයි බම්ලෝ පනුවෙන් වගේ වගේ දලගන්න එපා යකෝ....ඔය ඔය බැලන්ස් නෑ ආහ් ආහ් අම්මෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...දෙයියෝ කඩප්පුලි මෑනීයනේඒඒඒඒඒඒඒඩ්ඩ්


ජන්කුක්ව වඩන් හිටිය ජැක්සන් ජන්කුක්ගේ නොහොබිනා සාපරාදි ක්‍රියාව නිසා ජන්කුක්ක්ගේ යෝද ශරීරෙට යට වෙලා බිමට සම්ප්‍රාප්ත උනේ......මැන්ශන් එකේ හැම කෙනෙක්ම මේ වෙච්ච නවනින්ගිරාව දිහා බලන් ඉද්දි.......

My little wifie🐵🐱❤️Where stories live. Discover now