Chapter 7

3.7K 743 189
                                    

අපෝ හබිත් ගියා ටේටේට කම්මැලි අප්පා.....දැන් මොකද කරන්නේ මන්.......

ජිමිනිට කෝල් එකක් ගත්තනම් හරි.....

හෙලෝ ජිමිනීනීනීනීනීනීනීනීනීනී

අම්බෝ යස්සයෝ හෙමින් හෙමින් ....මගෙ කන යකෝ......

තොලි තොලි ඉතින්.....ඒයි ඔලමොට්ටලයා මාව මතක් වෙන්නෙවත් නැද්ද .....කෝල් එකක්වත් දුන්නේ නෑ

ටේ එයාගෙ තොලුත් පෙරලන් එහෙම කිවුවේ එයා එයාගෙ හබීගෙ ගෙදර ආවට පස්සෙ ජිමිනි කෝල් එකක්වත් ගත්තෙ නැති නිසා.

.....එහෙම තමා බොල අදත් ඉදලා හෙට ගන්න හිටියෙ....ටිකක් තවුසෙ තවුසෙගෙ හබියා එක්ක තනියේන් ඉන්න එපැයි...ඒඒඒඑ ඉතින් ............ජිමින් එහා පැත්ත ලයින් එකේ ඉදලා මනමාල හිනාවක් දාගෙන ඇහුවේ....ඒක කලාද අහන්න්න වගෙව්......ඒත් ඕවා අපේ අහින්සකයට තේරෙයිද අනේ.

මොකක්ද ඉතින්.......ටේ කටත් උල් කරන්න ඇහුවේ ජිමින් එයාගෙ ඇස් රොල්ල් කරද්දි......

තවුසෙගෙ බබා බොල.....මෙතන මගෙ කන් අඩි දෙක පැලෙනකම් කෑගහලා උඩ පැනගෙනනෙ ගියේ කෝ හදාගත්තද.......

හබී දුන්නේ නැනේ ජිමිනි ..........ඒක තරම් අමාරුද අප්පා.......ගූගල් කරන්න හදද්දි මගෙ ෆෝන් එකත් උදුරගත්තා.......බලලා අහුවෙන්න එපා කිවුවා......
ටේ නහයෙන් අඩ අඩ කියවද්දි ජිමින්ගෙ ඔලුවට ආවෙ කුප්ප idea එකක්.......

හරි බබෙක්නෙ ඕනේ.....ඔයාගෙ හියුන්ගි කියන විදියට වැඩ කරන්න.........එකක් නෙවේ දහයක්ම හම්බෙයි..

හෑ.........








Time pass

ජන්කුක් ගෙදර එද්දි එයා හිතන් හිටියෙ ......එයාගෙ රිලා පැටියා එයාව පිලිගන්න ඉස්සරහට දුවන් එයි කියලා........ඒත් ටේ ඉස්සරහට තියා ජන්කුක්ට පේන්නවත් හිටියෙ නැති නිසා......ජන්කුක් පුදුමෙන් එයාගෙ ඇස් කරකෝ කරකෝ බැලුවේ මේ යකා හැන්ගිලාවත් ඉන්නවද බලන්න.....ඒත් ටේ පෙන්නවත් නැති නිසා එයා ලගට ආපු මේඩ් කෙනෙක්ට බැග් එකත් දීලා උඩ තට්ටුවට ගිහින් දොර ඇරිය ජන්කුක්ගෙ කට ඇරුනේ......එයාගෙ කටේ support එකට උඩ ඇන්ද නැත්තම යට ඇන්ද බිමට වැටෙන size එකට....

My little wifie🐵🐱❤️Where stories live. Discover now