Chapter 16

3.8K 711 364
                                    

මේ හිමිදිරි උදෑශන ශුන්දරත්වය  නොවිද මෙසේ ගශ්  මැඩියෙක් ලෙස ශැතපී  ශිටින්නේ කිමද මාගේ උතුමානනී ......අවදි වනු මැන......අවදි වනු මැන.....

ටේ බබී five minutes ඉන්න දෙන්න.......හබීට තව නිදාගන්න ඕනේ බබා....

නැත ....නැත.....උතුමානනී ඔබ වහාම අවදි විය යුතුයි නැතහොත් .....ආහ් නැතහොත් ම්ම්ම්ම්ම්

ජොන් මැන්ශන් එකට අද තවත් ලස්සන දවසක් ඉතින් අදත් එයාගෙ හබීට කලින් ඇහැරුන අපේ ටේ බබා..එයාගෙ හබීගෙ බඩ උඩ නැගගෙන බඩ උඩ උඩ පනින්න ගත්තේ අමුතු බාශාවකින් එයාගේ හබීට කතා කරන ගමන්න්...

ආයිශ් මෙන්න මෙහෙට එනවා මගේ කෝලම......අපි තව ටිකක් නිදාගමු බබෝ....කෝ ඔයත් ඇස් දෙකත් වහගන්න .......මගෙ වයිෆි බබා ඇස්ඇරන් ඉද්දි හබීට ඇස් පියාගෙන නිවිසැනසිල්ලේ නිදාගන්න බයයි....

කිමද ඔබ එසේ පවශන්නේ හබී උතුමානනී.....

හෑ ....මොකා......මොකද බබා ඔය කතාකරන හැටි......

කිමද ?මාගේ බාශාවේ කිනම් වරදක්ද හබී උතුමානනී.......

මොකද ටේ බබා මේ....ඔයාට අසනීපයක්ද?හබීව බය කරන්න එපා...කෝ මෙහෙ එන්න නලල රස්නෙද බලන්න...ඔයට උන ගැනිලද බබා....මම කිවුවා රෑට ice cream කන්න එපා කියලා....කොච්චර කිවුවත් කනකට ගන්නෙ නැන්නේ....

ජන්කුක්ගේ බඩ උඩ නැගගෙන හිටිය ටේව එයාගේ  පපු තුරුලට පෙරලගත්ත ජන්කුක් ටේගේ නලලට අත තිය තිය බැලුවේ එයාගෙ වයිෆි උන විකාරෙන් දොඩවනවද කියලා......

මා හට කිශුදු රෝගයක් වැලදී නොමැත හබී උතුමානනී......මා බියුන් ටේහියුන්ග් ADELIO හි ජේඩ් වයින් කුසුමයි.....ආහ් හහ් හචීස් හචීස්ස්....

මොන කුසුම.........ඔය හචින් අරින්නේ උන තමා........

තාම නිදිමත විකාරෙන් ඇස් දෙකවත් හරියට ඇරගන්න බැරුව ඉන්න ජන්කුක් එයාගේ වයිෆි පාන්දරම නැගිටගෙන අද නටන්න යන නෙයියාඩගම තේරුම් ගන්න බැරුව බලන් හිටියේ ලාවට ඇරුන ඇස් දෙකින්.....

ජේඩ් වයින් ......හබී උතුමානනී......

ටේ එයාගෙ ඇස් හීනී කරලා හිනාවෙන ගමන් එහෙම කියලා ආයෙත් මූනේ seious look එකක් හදාගත්තා....

My little wifie🐵🐱❤️Where stories live. Discover now